අගමැති රනිල් එකක් කියයි… මහ බැංකු අධිපති වෙන එකක් කියයි.. කුඩු ප්‍රසිද්ධියේ විකුණද්දී පොල් හංගාගෙන විකුණයි..
December 31, 2017 at 3:50 pm | lanka C news
රුපියල ශක්තිමත් වී ආර්ථිකව ස්ථාවර වන්නේ යයි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ අවස්තා ගණනාවකදී කර ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් ප්‍රකාශ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
තමන් ආණ්ඩුවට යන්නේ යයි පලවන වාර්තා ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ වසර තුනක් ගතවී ඇති ආණ්ඩුවට තමන් ගියා කියා මේ ආර්ථිකය ගොඩගත නොහැකි බවයි.
ආණ්ඩුවට යාමට ඇති කාලය තවත් මාස කිහිපයක් පමණක් යයිද පැවසූ ඔහු කියා සිටියේ අද වන විට කුඩු ප්‍රසිද්ධියේ විකුණද්දී පොල් හංගලා විකුණන බවයි.
තොපෙ කාලෙනෙ මීගමු කුඩ්ඩාට සහ කොළඹ කුඩ්ඩාට ජනාධිපති අනුග්‍රහය ලබාදි ප්‍රසිද්ධියෙ කුඩු විකුණුවෙ ගොන් බන්දුලයො
මූ හංගගෙන පොල් විකුණන පොල් බූරුවෙක්?
maha bankuwe mulya praweenain sitiddi ARJUNA ethulu koti relakata maha benkuwa baara deela
ratatama keliya PONL, ape ugathuna buddhimathunta salakan heti hondai neda,,?