අගමැති රනිල් එජාප ෆේස්බුක් බලකාය කැදවයි.. මාර්ග දර්ශණ දෙයි..
April 4, 2017 at 8:40 am | lanka C news
ආණ්ඩු හිතවාදී ෆේස්බුක් පිටු ක්රියාකාරීන් පිරිසක් ගිය සතියේ අරලිහගහ මන්දිරයේදී අගමැති රනිල් වික්රමසිංහ මහතා හමු වී ඉදිරි ක්රියාකාරකම් ගැන දීර්ඝ වශයෙන් සාකච්චා කර ඇත.
යෝජනා, නිර්මාණ, විවේචන ආදිය ඉදිරියටද කරගෙන යන්නැයි අගමැතිවරයා එහිදී ඔවුනට උපදෙස් දී තිබේ.
ඔවුනට මුහුණ දීමට සිදුව ඇති ඇති අපහකම්, දුෂ්කරතා ගැනද එහිදී අගමැතිවරයාගේ අවධානය යොමුව ඇත.