අගමැති රනිල් එපා.. විශ්වස භංගය සූදානම්.. එජාප-ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන්ගෙනුත් අත්සන්..

March 10, 2018 at 4:40 pm | lanka C news
අගමැති රනිල් එපා.. විශ්වස භංගය සූදානම්.. එජාප-ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන්ගෙනුත් අත්සන්..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමික විශ්ාව භංග යෝජනාව එළැඹෙන සතියේදී කතානායකවරයාට බාර දිමට ඒකාබද්ද විඵක්‍ෂය කටයුතු කරමින් සිටී.

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ අත්සන් ගැනීම මේ වන විට අවසන් අදියරේ පවතින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා සදහන් කරයි.

මේ සදහා එජාපයේ හා ශ‍්‍රීලනිපයේද කිහිප දෙනෙකුද අත්සන් තැබීමට නියමිත බවත් ඒය ලබා ගැනීමෙන් පසු එන සතියෙ කතානායකවරයාට විශ්වාස භංග යෝජනාව බාර දෙන බවද මන්ත‍්‍රීවරයා කියයි.

74 views

12 Comments to “අගමැති රනිල් එපා.. විශ්වස භංගය සූදානම්.. එජාප-ශ‍්‍රිලනිප මන්ත‍්‍රීන්ගෙනුත් අත්සන්..”

  1. බෙබා says:

    තව සැරයක් VPN රෙකොඩ් එකක් තියන්න පුලුවන් වෙයි වගේ

  2. Kolu says:

    රනිල් ,ම්හේඳ්‍රන් කොල්ල කෑවෙ , සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝගෙම සල්ලි , ඒකෙන් ඔවුන් නිදහස් වෙන්න නම් අපිබෙදෙන්න ඕන … එකමුතුවී හොරු පන්නමු , අපේ මුදල් නැවත අයකර ගමු

    • Dubba says:

      I agree. Although saying that “Serama Horu” we should get together to catch the thefts in day light.

  3. PISSU PUSHA says:

    Good job, go slow

  4. Niru says:

    Moo thawa hitiyoth api vinasai

  5. king Peechang says:

    Ane paw bi choon. 2015 sita hama maasema..

    • කැකිරි says:

      👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👧

      රනිල්, මහේන්ද්‍රන්, කොල්ල කෑවෙ සිංහල, දෙමළ, මුස්ලිම්, අපි හැමෝගෙම සල්ලි , ඒකෙන් ඔවුන් නිදහස් වෙන්න නම් අපිබෙදෙන්න ඕන ……
      එකමුතුවී හොරු පන්නමු , අපේ මුදල් නැවත අයකර ගමු.

      👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧

  6. රතු එළියේ අතන says:

    බොරු කියන්නෙපා යකෝ

    කීයක් ඔට්ටුද ඕකා ඕක දිනනවා

  7. පොහොට්ටුවා says:

    එකාබද්දෙට ඉන්නේ මන්ත්‍රීවරු 52යි …….ඒ සෙට් එකේ අත්සන් මෙච්චර කල් යනවා නම්, ශ්‍රීලනිප හා යුඑන්පි හා ජෙවිපේ අත්සන් ලබාගැනීමට 2019 වෙනතුරු ඉන්නට සිදුවෙනු ඇත. නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සහ ටිකක් ඕනෑ සේම, නොගෙනන විස්වාශ භංගයට අත්සන් ටිකකුත් තවත් පොඩ්ඩක් ඕනෑ වන ලකුණු පහළවෙමින් තිබේ.

  8. Rupa says:

    මේ “බය නැති අගමැති” මෙගා නාටකයේ කී වැනි කොටස දැයි මතකත් නැත.

  9. desta says:

    hoow hoow ranil onne ape real bullet ekakne ranil kiyanne lokka ape jathika weerayek cha cha meya innakam mara fun ganna puluwan kandy gihin mara chun ekak dunna

  10. indunil says:

    sihina dakeema deshapaalana saukkyata hondaya

Main News