අගමැති රනිල් කැදවන බව බැදුම්කර කොමිසම කියයි..
October 17, 2017 at 1:20 pm | lanka C news
මහ බැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ජනාධිපති කොමිසම හමුවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැදවීමට සූදානම් බව එම කොමිසම අද කියා සිටියේය.
කොමිසමේ සභාපති විනිසුරුවරයා අද කියා සිටියේ අවශ්‍ය වුවහොත් අගමැතිවරයාද කොමිසම හමුවට කැදවන බවයි.
පර්පෙචුවල් ට්රෂීරීෂ් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ පුද්ගලික ලේකම්වරයාගෙන් සාක්ෂි විමසීම අද දිනයේ සිදු කරනු ලැබීය.
අද දිනයෙන් මෙම ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන් කරනු ලැබ ඇත.
මේ තත්වය මත අගමැතිවරයා කැදවෙනු ඇත්තේ සාක්ෂිකරුවෙක් ලෙස නොව විශේෂ පුද්ගලයෙතු ලෙස පැහැදිලි කර ගැනීමක් සදහා විය හැකිය.
ප්‍රධානම හොරා ආයේ මොකට සාක්ෂි කාරයෙක් කරලා ගේනවද? විශේෂ පුද්ගලයෙක්ම තමයි ඉතින්
saaadu saaaadu saaaaaaaadu. api hituwa oka tama awasane kiyala ewagema hari. antimata natapu naadagamakuth naha bere paluwakut naha… maha horu tika ahuwenna onna menna tiyala badun kare hamara una. hariyata Janadipathige oya komisa hora ge ammagen pena ahanna wage tama.
අර නාමල් දැම්ම වගේ එන්න කියලා කූඩුවට දැම්ම නම් හොඳයි නේද ඕන නම් පයින් පාරකුත් සමඟ නැතත් අනාගතයේදී ඔය දෙකම අපූරුවට ලැබෙයි