අගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..
May 12, 2022 at 7:10 pm | lanka C news
මීට ස්වල්ප වේලාවකට පෙර අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් සදහා කොල්ලුපිටිය වාලුකාරාමයට හා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ඇත.
රනිල් වික්‍රමසිංහ මහතාගේ දිවුරුම් දීමත් සමග රටේ ඇතැම් ප්‍රදේශවල රතිඤ්ඤා දල්වනු දරුණු ඇසුනු බව වාර්තාකරුවන් කියා සිටිති.
Jaya wewaa!! Obathumaa vitharai neerbeethawa abiyoghya baaragath nayakaya!! Obata apa rate kadaa weti ethi aarthikaya goda gena shskthimath deshayak kirimata. SIYALU DEVI PHITA…..THRIVIDA RATHNAYE AASHIRWAADAYAMA LEBEWAA!!🙏🙏🙏
මට කෙලින්වෙලා උපාසක අම්මලා, ඒක හින්ද මම අවිහිංසා වාදී ගු-VP උපාසකල එක්ක මේ පාරමිතා පුරනවා
මේ වෙලාවෙ මේ වෙච්ච දේ හරිම දෙය නොවුනත් අපේ බැංකු පද්ධතිය බේරාගැනීමට සහ එදිනෙදා ජීවිතයට ඩොලර් ගෙන්නා ගැනීමටත් දේශපාලන ස්ථාවරභාවය සහ IMF එකෙන් ණය ලබාගැනීමටත් , කර්මාන්ත සහ ව්‍යාපාර වට්ටවා නොගැනීමටත්, අන්තර් ජාතික සබදතා වර්ධනය කර ගැනීමටත් මෙතුමාගෙ මැදිහත්වීම තාවකාලික විසදුමක් වෙයි. මෙතුමා බැදුම්කරයෙන් ලාභ ලැබුවා නම් එය තම පුද්ගලික වාසි තකා නොව ඡන්දයට සහ පක්ෂය වෙනුවෙනි. ඒකත් කලින් කට්ටිය කල දේම අනුගමනය කිරීමෙන් පමණි.
මදෑ කොලා, බස් 70 කුයි, ගෙවල් 50කුයි පුච්චලත් අපිට ගන්ඩ බැරිවෙච්ච මහපුටුව අපේ හිටපු අතිජාත මිත්‍ර රනිල් හාමු ගත්ත හැටි බලපන්කො පුංචම්මේ. ඇඬෙනව පුංචම්මේ!
උබ යහපාලන සමයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ද හම්බයෙක්ද ?
කොමෙන්ට් කරන බූරුවනේ රට අස්ථාවර නිසා නේද මෙවැනි දෙයක් කලේ. තොපිලා හොද මුහුදු හුලං වැදි වැදි පිනාකන එක තමයි. හිගාකපල්ලකෝ ඊට නම්බුයි. තොපේ ලපයා අගමැටි වුනානම් තොපි ලිගුවෙන් අත්පුඩි ගහයි. තොපිලගේ නිර්පාක්ෂික කම පේනවා. එක දවසට අහිංසකයින් 08ක් පවුල් වලට නැති කරපු එක. තොපි නිල නොලත් අලුගෝසුවෝ.
True. We need a young person like Ranil. That comedian Bandu Samarasinghe is better than idiot
ඔබ නම් පුත්තලම් බුරුවෙක් තමයි ..බටලන්දේ රනිල්ට කඩේ පලයන් .තවමත් අපේ රටේ උබ වැනි බූරුවෝ සිටීම රටේ අවාසනාවක්
සියට පහකට වඩා අඩූ චන්ද ලැබූ දේශපානපක්ෂ අවලංගූ කරන්න. පක්ෂ නායකයො අමූණයි. පන්නමූ.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු රැක ගැනීමට පැමිණි සමනළයා .