අගමැති රනිල් ජාතිය අමතයි.. විශේෂ ප්‍රකාශය මෙන්න… [Video]
December 16, 2018 at 2:10 pm | lanka C news![අගමැති රනිල් ජාතිය අමතයි.. විශේෂ ප්‍රකාශය මෙන්න… [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/12/rani.jpg)
අද දිනයේ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.
එම විශේෂ ප්‍රකාශය පහතින් දැක්වෙයි.
ඉතාමත් අසාධාරණ හා කොල්ලකාරී කොන්දේසි යටතේ ණය ලබා දී ඒ ඒ රටවල ආණ්ඩු ලවා පොදු ජනතාවගේ ගෙල අඹරා ණය වාරික හා පොලී නැවත ලබා ගැනීම මගින් ණය දෙන රටවලට මහත් ලාබ ලැබෙයි…. අද රටේ මුදල් ඇමතියෙක් හා කැබිනට්ටුවක් නැති නිසා ණය දුන් බටහිර රටවල් හා IMF, world bank මහත් සේ කලබල වී සිටී…ඒ ජනවාරියේ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඩොලර් මිලියන 1000 ක ණය අත්පත් කර ගැනීම අගමැතියෙක් හා කැබිනට් එකක් නැති තත්ත්වය හමුවේ ඇනහිට ඇති නිසයි… ලංකාවේ පොදු ජනතාවගේ පැත්තෙන් ගත් කල ඔවුන්ට මෙය විරල සහනයකි….ඇත්තම කාරණය නම් මේ ණය බොහෝමයක් පිලිගත් ජාත්‍යන්තර සම්මුති මග හැර දී ඇති ඒවා නිසා ඒවා “නීති විරෝධි ගනුදෙනු” ගණයට වැටීමයි… මේ ණය ගෙවනවාද නැද්ද කියා ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් කාලෝචිතය.
(පසුගිය දා කල මේ කමෙන්ට් එකෙන් නව කැබිනට්ටුවට මුලන්ම ඉටු කිරීමට ඇති වගකීම වටහාගන්න)
රටට හතුරු ප්‍රතිපත්ති ඇති මොහු රටෙන් පන්නා දමන තුරු රට අනතුරේ බව මතක තබා ගන්න
හවසට ලකප් කරන්න තීන්දුව එනකන් ඉන්න හොරු රංචුවක් ගානයි මූණු වලින් කියවෙන්නෙ.😟😕🤒😡
No mention for Budhists monks. Only Christian, Muslims, Hindus are around him .
Budhists has to consider this. This is not an accident .
ප්රජාතන්ත්රවාදය කියන්නේ මේකද
කෝට්ටේ දොන් ජුවන් රජවීම මතකයට එනවා
The previous KOOTA PAALANAYA , after a short break , to be continued.
අර රනියගෙ වම් පැත්තෙ ඉඳගෙන ඔලුව දාන භූතයා වගේ එකා මොකාද?
kumara welghamata moova therum ganta beri ayi?