අගමැති රනිල් දෙවැනි පදවිප‍්‍රාප්ති උත්සවයක්…

December 15, 2016 at 10:00 am | lanka C news
අගමැති රනිල් දෙවැනි පදවිප‍්‍රාප්ති උත්සවයක්…

තමන්ගේ දෙවැනි පදවි ප‍්‍රාප්ති උත්සවය සමගින් මේ රට සංවර්ධන මාර්ගයට යවන්න බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ සීනිගමදී පැවති උත්සව සභාවක් අමතමිනි.

අගමැතිවරයාගේ දෙවැනි පදවිප‍්‍රාප්ති උත්සවය සිදු කරන්නේ කවදා කොතැනකදීදැයි මෙතෙක් වාර්තා නොවෙයි.

6 views

8 Comments to “අගමැති රනිල් දෙවැනි පදවිප‍්‍රාප්ති උත්සවයක්…”

  1. Raj says:

    Nodakin. nodomakin rata ituru tikath kannada hadanne..?

  2. ape ekaa says:

    ekak hora prapthiyakne.

    • SKY says:

      යහපාලන දේශද්‍රෝහීන්ගේ උත්සව වලට සහබාගිවන මිනිසුන්ට මඩුවලිගයෙන් තලන්න ඕනේ
      අපේ රටට මෙතරම් ද්‍රෝහිකම් කරන නිවට වසල දේශපාලුවන්ට කඩේ යන මේ මෝඩයෝ රට ජාතියට ආගමට සිදු වෙමින් පවතින විනාශය නොදැකීම ජාතියේ අවාසනාවයි ..අපේ රටට මෙහෙම ගියොත් අබ සරණ ම තමයි

  3. Nareen says:

    Oya sobana vadavalin vadak naa Ranil mahaththayo.Parppu vapuruvoth PARIPPUMA thamai. Oya Naasthikarana mudalin janathaavata sahana labaa denna.

  4. daham says:

    munta dan wela thiyenne deyyange haal kavichcha unta wena de. mahindata karapu aparaade thopi okkotama saha gahanawa. balaagena hitapiyawu

  5. jerome says:

    පව් ආප්පයා බිංදුවට වැටුනා එහෙනම්.?

  6. gorrila says:

    Big middle finger for you as a gift, another big middle finger we ll give you in next election..

    • SALMAL says:

      There Is No Next Election…Send ‘ yahapalanaya’ to hell … This Is Our Last Chance To Save This Great Country.
      Wake up Sinhalese folks Wake up protect our Motherland

Main News