අගමැති රනිල් දේව පූජාවක..

May 11, 2019 at 5:30 pm | lanka C news
අගමැති රනිල් දේව පූජාවක..

අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) මස්කෙලිය මවුස්සාකැලේ සමන් දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පුජාවකට  සහභාගි විය.

මස්කෙලිය සමන් දේවාල පරිශ්‍රයට පැමිණි අග්‍රාමාත්‍යයවරයා සමන් දේවාලයේ බුදු මැදුරට ගොස් මල් පුජා කිරිමෙන් අනතුරුව සමන් දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පුජාවකට සහභාගි වි සමන් දේව ආශිර්වාදය ලබා ගත්තේය.

මෙම අවස්තාවට නුවරඑලිය දිස්ත්‍රික් ප.ම (එජාප ) සහ එක්සත් පක්ෂයේ මස්කෙලිය ආසන සංවිධායක කේ.කේ  පියදාස මහතාද ඇතුළු විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරින් රැසක් සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

166 views
Main News