අගමැති රනිල් දේව පූජාවක..

May 11, 2019 at 5:30 pm | lanka C news
අගමැති රනිල් දේව පූජාවක..

අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) මස්කෙලිය මවුස්සාකැලේ සමන් දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පුජාවකට  සහභාගි විය.

මස්කෙලිය සමන් දේවාල පරිශ්‍රයට පැමිණි අග්‍රාමාත්‍යයවරයා සමන් දේවාලයේ බුදු මැදුරට ගොස් මල් පුජා කිරිමෙන් අනතුරුව සමන් දේවාලයේ පැවති විශේෂ ආශිර්වාද පුජාවකට සහභාගි වි සමන් දේව ආශිර්වාදය ලබා ගත්තේය.

මෙම අවස්තාවට නුවරඑලිය දිස්ත්‍රික් ප.ම (එජාප ) සහ එක්සත් පක්ෂයේ මස්කෙලිය ආසන සංවිධායක කේ.කේ  පියදාස මහතාද ඇතුළු විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරින් රැසක් සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

54 views

17 Comments to “අගමැති රනිල් දේව පූජාවක..”

  1. ලංකාවෙ දෙවි වරැ says:

    අගමැටි තිරැපති වඳින්නෙ නැතුව සමන් දේවාලෙට ගියේ ඇය්?

    • පෘතුගීසි says:

      බෞද්ධ විරෝධී පෘතුගීසිකාරයෙකු දේවාල ගානේ යන්නේ එසේ ගියාම රැවටෙන ලක්ෂ 62ක් ඉන්න නිසයි. –
      මියගිය ප්‍රනාන්දුපුල්ල්ලේ මහතා වරක් මෙසේ පුවත්පතකට කියා තිබුණා. – “මමත් රනිල් සහ රවි දෙදෙනාත් උපතින්ම අබෞද්ධයන් නිසා භික්ෂූන්ට හිරිහැර කරන්න අපට අයිතියක් නැහැ.” – ඒත් අනෙක් දෙදෙනා කළේ කුමක්ද?

  2. ගිරවා says:

    ඉන්දියාවේ තිරුපති රනිල් සමග අමනාප වෙලාද ?මොකද දැන් අපේ රටේ දෙවියන් සොයන්නේ ?

  3. JOHN says:

    අපේ ක්‍රිස්තියානි ජනතාව ආරක්ෂා නොකර බෞද්ධ දෙවියන් වදින්න යෑම ගැන ..සර්වබලදාරී දෙවියන් වහන්සේ කෝපවෙයි
    රනිල් ක්‍රිස්තියානි නේද ?

  4. හැකහැක says:

    පාතාල නායක මාකඳුරේ මධූෂ් විසින් මේවන විට ඔහු සමඟ සම්බන්ධකම් පැවැත්වූ විවිධ තරාතිරම්වල පොලිස් නිලධාරීන් සහ දේශපාලනඥයන් ගැන දැවැන්ත හෙළිදරවුවක් සිදු කරමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
    නාමල් කුමාර නමැති අයෙක් සිදු කළ පැමිණිල්ලකට අනුව ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට මාකඳුරේ මධුෂ් සැලසුම් කළ බවට තොරතුරු වාර්තා වූ අතර ……(මතු සම්බන්ධයි)

  5. Sun says:

    Lot of people have inner suffering due to their negative kamma done during their regime. Some cannot sleep well due to boiling inner.In western democracies people have all sorts of stress due to work or loneliness. But in our culture people always protect themselves by observing sila. Those have not within these have the stress due to illegal nature of work.

  6. Nariya says:

    Rata jaathiyata aadaren wadakarana manussayata deviyanlaga wada watenna uwamanaa naa maha janathaawa aaraksha karanawa

  7. මාතර සුනිල් says:

    මෙච්චර දවස් නමට බෞද්ධ, වැඩ කතෝලික. කාදිනල් තුමාගේ ප්‍රහාරයෙන් පස්සේ දෙවියෝ මතක් වෙලා. පන්සල් ගානේ යනව.
    මේකා අපේ කරුමෙට උපන්නද, රටේ කරුමෙට උපන්නද, නැත්නම් මූ වදපු එවුන්ගේ කරුමෙට උපන්නද. මෙහෙමත් සත්වයෙක්.

  8. n.s fasions kurunegala says:

    me nariyanta dewala pihitanam – api wage nidana panthiyata ane ayio

  9. gamarala says:

    සංගයා වහන්සේලා අලි ලග තියා ගත්තාට හිරේ දැම්මා සමන් දෙවියන් දැන් ඒකට දඩුවම දේවි

  10. සිරා says:

    තව කරැණු එලිවෙකකොට රනිල්ට වෙන්නේ දේව පූජා නෙවේ ගින්දරට පැනලා සති පූජා කරන්න.

Main News