අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

April 3, 2018 at 10:00 am | lanka C news
අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි පැය කිහිපය ඇතුලත සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවකම වාර්තා පලවෙයි.

තම පක්‍ෂයෙන් මෙන්ම ශ‍්‍රීලනිපයෙන්ද එල්ල වන දැඩි පීඩනය හමුවේ අගමැතිවරයා මෙම තීරණය ගනු ඇති බව සදහන්ය.

යම් හෙයකින් ඉල්ලා අස්නොවී විශ්වාස භංගයේ ඡන්ද විමසීමේදී පරාජයට පත් වුවහොත් එක්සත් ජාතික පක්‍ෂයට ආණ්ඩුවම අහිමි වීමේ අවදානමක් ඇති බව අගමැතිවරයාට මේ වන විටත් ශ‍්‍රීලනිපය විසින් දැනුම් දී ඇත.

ඒ තත්වය මත තව දුරටත් ජාතික ආණ්ඩුව රැුක ගැනීම සදහා සුදුසුම පියවර ලෙස ඉල්ලා අස්වීම සුදුසු බව එජාප ප‍්‍රබලයින් විසින් පෙන්වා දී ඇති බවද පැවසෙයි.

එමෙන්ම ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් ඉදිරියටත් එජාප නායකත්වයේ රැදී සිටීමට හැකියාවක් ඇති බවද අගමැතිවරයාට පෙන්වී දී ඇත.

227 views

6 Comments to “අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?”

  1. රත්නසේන says:

    විශ්වාස භංගයෙන් පසු සිදුවන එකම දෙය නම් රනිල් තවත් ස්ථාවරවීමත් ශක්තිමත් වීම පමණයි.

  2. Boo says:

    රට කාලා ඉවර නිසා දැන් වහ කාපන් කපටි හිවලා.

  3. Alfred says:

    Do not resign dear pm.u will win. Even loose it’s ok. V need to kick all useless ministers

    • CAT says:

      What? Are you crazy Alfred …? Don’t write bullshit you fool

    • Asaranaya says:

      පින්ගුත්තරයාණෙනි! කාපිය වස, නැත්නම් වපර ඩිලාගෙ වස කුප්පිය ප්‍රයෝජනයට ගනින්කෝ

  4. Vedamahaththaya says:

    මම අගමැතිතූමාට කතා කලා. දැන් හොඳටම බඩ යන නිසා කතා කරන්ට බෑ කීවා.