අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

April 1, 2018 at 2:10 pm | lanka C news
අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බව තොරතුරු ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා පැවසීය.

මේ වන විට අගමැතිරයාට ඉල්ලා අස්වන්නැයි දැඩි බලපෑමක් එක්සත් ජාතික පක්‍ෂය තුලින්ම එල්ල වෙමින් ඇති බවද මන්ත‍්‍රීවරයා කීය.

මාධ්‍යවේදීන් කල විමසීමකදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව එළැඹෙන 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ඡන්ද විමසීමකට ලක් කිරීමට නියමිතය.

37 views

10 Comments to “අගමැති රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?”

  1. Real says:

    What happen to the person who is responsible for creating all these mess?

  2. Rural man says:

    Aiya ape Rata….
    Kapu ekata dena daduwama mokakda?

    Chaureeta Dena daduwama mokakda?

    Ranil Yanu awasthwadiek pamani…

  3. YAMA DUTHA says:

    He has misunderstood about thic Batalanda Killer and FCID Creator. This man is big cancer for youth in this country

  4. kumara says:

    manchu lesthikara thaba ganna….Arjun manhendra, Alosiuos, , Paliha sena okkoma eka kuduwata…

    • Bastian Sean says:

      One more bugger in this list….he was the guy who transfered the bond scam money to Cayman islands and Panama banks with MS…his name is Chitta Ranjan Hulugalle, Las Vegas, NV, US&A Resident, living in a luxury condo in Colombo, owning a Hotel in Eastern Beach. This guy is a world class fraudster. Hulugalle was also the guy who dealt Financial Criminal Raj Rajaratnam’s millions of dollars in Sri Lanka Stock Exchange. This guy closely worked with RK and together they stole 450M. Hulugalle was the right hand man of AA in the Purrpetual Group, but he stayed away from the law thanks to his connections with Bata Kola Achchi and Amdan.

  5. ඇමටියගොඩ වීරසේකර. says:

    අළුත් ආණ්ඩුවක් පිහිටුවල පැය 72 ක් ඇතුලත රනිල් අත්අඩංගුවට ගන්නවා,හිරේ දානව වැනි නොකෙරෙන ගොං කතා නිතරම රංජිත් සොයිසා කියනවා.
    මහින්ද විශ්වාසභංගයට අත්සන් කරලත් නැහැ.එය විවාදයට ගන්න දවසට මහින්ද මොනව කරයිද කියල ෂුවරැත් නැහැ.සොයිසට තවම තේරෙන්නෙ නැහැ රනිලුයි මහින්දයි සෙටි කියල.දෙන දෙයක් කාලා,වෙන දෙයක් බලාගෙන හිටු සොයිසා.

  6. ඇමටියගොඩ වීරසේකර. says:

    අළුත් ආණ්ඩුවක් පිහිටුවල පැය 72 ක් ඇතුලත රනිල් අත්අඩංගුවට ගන්නවා,හිරේ දානව වැනි නොකෙරෙන ගොං කතා නිතරම රංජිත් සොයිසා කියනවා.
    මහින්ද විශ්වාසභංගයට අත්සන් කරලත් නැහැ.එය විවාදයට ගන්න දවසට මහින්ද මොනව කරයිද කියල ෂුවරැත් නැහැ.සොයිසට තවම තේරෙන්නෙ නැහැ රනිලුයි මහින්දයි සෙටි කියල.දෙන දෙයක් කාලා,වෙන දෙයක් බලාගෙන කට වහගෙන හිටු සොයිසා.

  7. Rupa says:

    රනිල් ඉතිහාසයේ අගමැති වුනු 3න් වරක් ඇත. 1993 ජනපති විජේතුන්ග මැතිතුමා යටතේ අවුරුදු 1+ හිටියා. මොනවත් රටට හොඳ හෝ නොහොඳ කරන්න ලැබුනේ නෑ . විජේතුන්ග මැති තුමා දේශීය සන්කල්පයකින් හිටිය නිසා මෙයාට කිසිම රටට නරකක් කරන්න බලයක් ලැබුනෙ නෑ. ඉන් පසු 2002 දී අවුරුදු 2 ක් විතර චන්ද්‍රිකා නම් චවුර රැජින යටතේ මෙයාට ඉන්න උනා . ඒ කාලයේ කොටියට ඔබගේ පාලන ප්රදේශ කියල ලියල දුන්න. දැන් 2015 කුමන්ත්රනකින් බලය ලබාගෙන සොරකම් කරමින් රටම විකුනනවා.මොහුගෙන් රටට සිදුවූ යහපත කුමක්දයි කවුරුහරි පහදා දෙන්න. මොහු රටට කලේම අයහපතකි.මොහු දැන්වත් තමන්ට ජනයා අකමැති බව වටහාගෙන යා යුතුය. නැතිනම් ජනතාව දඩුවම් කර එලවනු ඇත.

  8. sinha le says:

    මේ යකා හිටියොත් මුලු රටම විකුනාවි

  9. Love nature says:

    WHO IS MOST UNPOPULAR IN SRI LANKA – MR RANIL OR MR SIRISENA?

Main News