අගමැති රනිල් නියෝජ්‍ය ඇමති මුතුහෙට්ටිට එරෙහි වේ.. වහා විනය පියවර ගන්නැයි දන්වයි..

March 30, 2017 at 4:40 pm | lanka C news
අගමැති රනිල් නියෝජ්‍ය ඇමති මුතුහෙට්ටිට එරෙහි වේ.. වහා විනය පියවර ගන්නැයි දන්වයි..

චීන සමාගමක් වෙත හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුම සම්බන්ධයෙන් වරාය හා නිවික කටයුතු අමාත්‍යංශයේ නිරීක්‍ෂණ වාර්තායේ පිටපතක් වේලාසනම විපක්‍ෂය වෙත ලබා දීමෙන් නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම බරපතල ලෙස කැබිනට් සම්ප‍්‍රදාය උල්ලංඝණය කර ඇති නිසා ඔහුට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගත යුතු යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත.

අගමැතිවරයා මෙසේ පවසා ඇත්තේ පෙරේදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදීය.

නියෝජ්‍ය ඇමතිවරයා උත්සාහ කරන්නේ වාරය ගිවිසුම පමා කොට රට ආර්ථි අර්බුදයකට යැවීමේ කුමන්ත‍්‍රණයකට අනුව විය හැකි යයිද අගමැතිවරයා එහිදී සදහන් කර ඇත.

3 views

5 Comments to “අගමැති රනිල් නියෝජ්‍ය ඇමති මුතුහෙට්ටිට එරෙහි වේ.. වහා විනය පියවර ගන්නැයි දන්වයි..”

  1. Joy says:

    බටලන්දේ වාදකයා නැවත වැඩ පටන් අරං .. ….මෙවර ගොදුර ඔහුගේ නීතියට නියෝග වලට අවනත නොවන මැති ඇමතිලා ….

  2. frank says:

    Action should be taken not to Muttu but to Royal Co.

  3. kamalsiri kuruwita says:

    තේ කෝප්පෙත් දකින්නේ කිම්බුල්ලො තමයි තමන් සම්මතේ පිහිටා සිට. මුතු හෙට්ටිට මොකට බයවෙනවද මේ දවල් හින වගේ. ඔන්න ඕක අල්ලලා දාල රටේ බැංකු ටික ගැන හිතමුකෝ රට තව හොඳට දියුණු කොරන්න.

  4. රාහුල කොලුවා says:

    රනිල්ට මුක්කු ගහන්න ගිහිල්ලා එයාගෙන්ම පොලු පාර කන තමයි හොද….

    • asaranaya says:

      මුතු හෙට්ටියෝ! තවමත් අලින්ගේ කටු සොසෙජ් එක උරනවද බන්, වමාරා එලියට දාලා, විසිල් පාරක් ගහලා එලියට බැහැපන්.
      එන්න හිතෙන්නේ නැහැනේද බන්, තවමත් ලුනු රසට උරන්නමයි හිතෙන්නෙ
      මහින්දගෙ පහනෙන් එලිය බලලා, දැන් අලින්ට කියලා පස්සට ඇරව ගන්නවා.
      තොපිලට උනා මදියි

Main News