අගමැති රනිල් පැය 72ක් ඇතුලත අත්අඩංගුවට ගෙන මාංචු…

February 12, 2017 at 10:24 pm | lanka C news
අගමැති රනිල් පැය 72ක් ඇතුලත අත්අඩංගුවට ගෙන මාංචු…

ලෝක ඉතිහාරසයේදී අගමැතිවරයක් සම්බන්ද වී සිදු වූ එකම මහ බැංකු හොරකම සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටුවන නව ආණ්ඩුවක් යටතේ පළමු පැය 72ක කාලය අතුලතදී වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ස්ථිර වශයෙන්ම මාංචු දමනා බව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මසහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොලොන්නේදී පැවති ජනහමුවනක් අමතමිනි.

65,764 Viewers

25 Comments to “අගමැති රනිල් පැය 72ක් ඇතුලත අත්අඩංගුවට ගෙන මාංචු…”

    • asaranaya says:

      ජගත්/ ආර් ඩබ්ලිව්! මෙන්න පින්ගුත්තරයට පස්ස දෙන සුනකයෝ දෙදනෙක් හිටි ගමන් මතුවෙලා, තොපිලගෙ අම්මව අරන් වර ඩිජිටල් පාරක් දාන්න අසුචි බුදින බත්බැලයෝ.

      • Kamal says:

        එදා ඉඳන්ම කියපු බයිලා මේවා පිළිගන්න මෝඩයනුත් ඉන්නවනෙ. චන්ද්‍රිකා 94 දි කිව්වා යුඑන්පී දූෂිතයෝ ගෝල්ෆේස් එකේ එල්ලනව කියලා. අන්තිමට යුඑන්පී එකට වඩා චන්ද්‍රිකාගෙ ආන්ඩුවෙ එවුන් හම්බු කොරගත්ත.

    • sakwithi says:

      Meeta wada rata kaapu,pawa dun,prabhata namunu ekek wena koheda ooi?

    • NAK says:

      habewena heenath thiyenawa!

    • මුත් අර නකදී පූසි අකිල විරාජ්ලා සෙටි ඵකේ පොරක්-කටුනායක රනිල්ගෙද ඇයි ලංකාව උගෙ තාත්තගෙද ආනේ ලොල්ලෝ………………….

  1. RW says:

    Day dreams. Please stop going behind the goat.

    • asaranaya says:

      ජගත්/ ආර් ඩබ්ලිව්! මෙන්න පින්ගුත්තරයට පස්ස දෙන සුනකයෝ දෙදනෙක් හිටි ගමන් මතුවෙලා, තොපිලගෙ අම්මව අරන් වර ඩිජිටල් පාරක් දාන්න අසුචි බුදින බත්බැලයෝ.

  2. Ravi says:

    අනේ පලයන් බන් යන්න. දෙපැත්තෙ නායකයෝ එකිනෙකාව ආරක්ෂා කරනවා. උඹලා බොරුවට මරහඩ දෙනවා

  3. baila says:

    ane baila epa…ban…hama ekama kiwwe ohoma thama balayata enna kalin…nodokin hatha…thawath baila

  4. great words hope the day will come very very soon….can’t wait to see the day….jayama wewa joint opposition!!!

    • Nuwan says:

      1994දි චන්ද්‍රිකා බලයට ආවෙත් රනිල්ව හිරේ දානව කියලා. අන්තිමට දෙන්න එකිනෙකාට කේක් කවා ගන්න ගාණට මිතුරො වෙලා තමා නතර උනේ. අපේ රටේ දේශපාලනය ඇත්තටම මෙහෙය වන්නේ පවුල් හත අටක් එකතු වෙලා. ඔය රනිල්, මහින්ද, චන්ද්‍රිකා ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලන චරිත ඔය පවුල්වලට සම්බන්ධ අය. ඒ ඒ අය දේශපාලන වේදිකාවේ සටන් කලාට, තිරය පිටිපස්සේ ගජ යාළුවො. රංජිත් සොයිසල වගේ අය ඔය දේශපාලන පවුල්වල බැල මෙහෙවරකම් කරන දාසයො ගාණට ඉන්නේ.

  5. Gotaimbara says:

    Excellent. One by one start taking legal action against the Top 10.

    Ranil and his family robbed us for generations. Ranil is already a mental case. Keep him out of public service.

  6. chocolat_baba says:

    appe owow karai thamai deal deshapalanaya thamai itin!!!!.

  7. jayantha says:

    anduwa peraluna gaman balaganna puluwan wenade.aniwaryenma athulata dannaona.

  8. Karu Jayasuriya says:

    this man should put into jail no doubt. Need to check what he had done combine with gonawala sunil and duglas peries during batalanda toucher chamber time. New or old crime is crime. This man never done good for srilanka other than going to get power using back door. He knows he can’t win election other than getting some votes from minority. What a power greedy person as held party leadership since Gamini Dissanayake death.

  9. Ranasinghe says:

    Ane Gona Daval Heenayka dakakda.?

  10. daham says:

    ranilta me aathmedi nam chanden agamathi wenna baha. me wage kumanthranayakin misak. ee langa aanduwa nawathath mahindalage thamayi. eka raniluth dannawa.

  11. Boo says:

    Bloody thief, lock him up now !

  12. Deepal says:

    Mewa kiyanakota ranillge kollanta mala paninawa wage

  13. Deepal says:

    bank robber rakinna inna ewun..

  14. sira says:

    boru baila, mineemaruwata danduwam nokarapu kaalakanninge ratane…

  15. මේවට තමයි කියන්නේ චුංන් බයිලා නොහොත් කටින් බතල සිටුවීම හලෝ?

  16. Andy says:

    තවත් මෝඩයෙක්.
    ඔහු රනිල් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව කියන්න පුළුවන් කොහොමද

  17. Nana says:

    Dont Daydream..MR will protect Ranil and Ranil will protect MR, we are only taken for a ride..

Main News