අගමැති රනිල් පිස්සෙක්..- වාසු පාර්ලිමේන්තුවේදී අගමැතිගේ මූණටම කියයි..
April 6, 2017 at 12:45 am | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ පිස්සෙක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිිටියේ හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්බන්ධ ගිවිසුම ගැන පාර්ලිමේන්තුවේදී ඇති වූ විවාදයේදීදය.
අගමැතිවරයා පෙන්වා දුන්නේ අදාල ගිවිසුම සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර මහතා අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති නිසා ඔහු අධිකරණයෙන් සමාව ගත යුතු බවත් තම යහළුවා නිසා හිරේ දොනමන බවත්ය.
පිලිතුරු ලෙස මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ අගමැතිවරයාට පිස්සු බවත් තමන් හිරේ යැවීමට බලා සිටින අගමැතිවරයා පිස්සෙකු බවත්ය.