අගමැති රනිල් පිස්සෙක්..- වාසු පාර්ලිමේන්තුවේදී අගමැතිගේ මූණටම කියයි..

April 6, 2017 at 12:45 am | lanka C news
අගමැති රනිල් පිස්සෙක්..- වාසු පාර්ලිමේන්තුවේදී අගමැතිගේ මූණටම කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ පිස්සෙක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිිටියේ හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්බන්ධ ගිවිසුම ගැන පාර්ලිමේන්තුවේදී ඇති වූ විවාදයේදීදය.

අගමැතිවරයා පෙන්වා දුන්නේ අදාල ගිවිසුම සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර මහතා අධිකරණයට අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති නිසා ඔහු අධිකරණයෙන් සමාව ගත යුතු බවත් තම යහළුවා නිසා හිරේ දොනමන බවත්ය.

පිලිතුරු ලෙස මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ අගමැතිවරයාට පිස්සු බවත් තමන් හිරේ යැවීමට බලා සිටින අගමැතිවරයා පිස්සෙකු බවත්ය.

126 views

11 Comments to “අගමැති රනිල් පිස්සෙක්..- වාසු පාර්ලිමේන්තුවේදී අගමැතිගේ මූණටම කියයි..”

  1. ගත්තත් රජය කකුලට දා මාට්ටු
    දගලනු පෙනේ දෙකොනම වී මූට්ටු
    දැන්වත් අරිමු දැය සුරකින ගේට්ටු
    දොරඩ පිපී ඇත කුරහන් පොට්ටූ

    පූජ්‍ය නෙලුම්දණ්ඩේ විමලසාර හිමි

Main News