අගමැති රනිල් බැදුම්කර කොමිසමෙන් ප්‍රශ්න කරන්න කැදවයි.. එජාපය සුන් කරන දේශපාලන ප්‍රහාරය සූදානම්..
October 11, 2017 at 12:14 am | lanka C news
ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර අක්රමිකතාවය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති විශේෂ විමර්ශණ කොමිසම හමුවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැදවා ප්‍රශ්ණ කෙරෙනු ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා සදහන් කර ඇත.
මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන ඇමතිවරුන් මෙම කොමිසම හමුවට කැදවනු ලැබ ඇත්තේ මෙහි තීරණාත්මක පියවර ලෙස බවත් ඔවුන්ගෙන් වට කිහිපයක් ප්‍රශ්ණ කිරීමෙන් පසු අගමැතිවරයා කැදවා ප්‍රශ්න කෙරෙනු ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.
අගමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීම බොහෝ විට සිදු කෙරෙනු ඇත්තේ ඉදිරි මැතිවරණයක් ආසන්නයේදීම විය හැකි බවත් එමගින් එජාපයට දැඩි දේශපාලන අවාසියක් අත්කර දීමට සැලසුමක් ඇති බවත් සදහන්ය.
Boruwa, mun batalande mineee maralath hondin innawanam horakam karala kohoma inna berida?
Agamati kiyavi, dunnu porondu itu karanna salli madi una, bisnus sawutbthu nisa kanna dennawath salli nethi nisa wedi poliyata hari salli hoyala deepan mahendran kiyala .
perera, wijebahu nam dekinma comment danne ethakota ekama pugg alaya neda?
සමහර වෙලාවට උගේ කොමෙන්ට් සමාජගත කරන්ඩ ඌට සපෝර්ට් එකට Saumya කියල කොමෙන්ට් දාන්නෙත් ඌමයි.
perera hewath wijebahu y’palana horu ahuwena haeti sundaraineda?
මොන පිස්සුද බං. කොමිසම එල්ලුම් ගස්..දප්පුල හිරේ. නීතිපති ගුවනට. යහපාලන දණ්ඩ නිතී සංග්‍රහයෙන් බැඳුම් කරේ. කල්ල මරේ. මල්ල කරේ.ඔක්කොම දියවන්නාවේ බජට් එකේ.චන්දෙට වියදම් කරන්න. විවසතව ගෙනල්ලා රට බෙදනවාමයි. me සල්ලි රට විකුණන සල්ලි. දෙය්යන්ගේ මල්ලි.අපේ කල්ල මරේ.සොබිතයා සින්ගපුරුවෙන් පැනලා.ඇපයෙන් අවිචිමහා නරකාදියට..හුටා.
මෙිි ප්‍රවෘත්තිය සැබෑවක් වෙිිවායි ප්‍රාර්ථනා කරනවා. එහෙත් දැනට සැබෑවක් නොවෙිි