අගමැති රනිල් බැදුම්කර කොමිසමේ පෙනී සිටින බව දන්වයි.. කැදවන්න කලින් එයි..
October 16, 2017 at 9:20 am | lanka C news
ශ්‍රි ලංකා මහ බැංකුවේ සිදුව ඇතැයි චෝදනා එල්ල වන බැදුම්කර අක්රමිකතාවය සම්බන්ධයෙන් සම්බන්ධත්‍යන් විමර්ශණය කෙරෙන ජනාධීපති විශේෂ විමර්ශණ කොමිසම හමුවේ කරුණු දැක්වීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ බැඳුම්කර ගනුදෙනුව ගැන වූ ජනාධිපති කොමිසමේදී අගමැතිවරයාගේ නම සදහන් වූ හෙයින් අවශ්‍ය ඕනෑම විටෙක ඒ හමුවේ පෙනී සිටිනු ඇති බවයි.
මෙරට ජනතාව ජනවාරි 08 ජනවරම දුන්නේ යහපාලනය, ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට වන හෙයින් රජයට චෝදනා එල්ල වන විටදී ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට රජය ක්‍රියා කර ඇති බවයි.
එම පිලිවෙත ඉදිරියටද අනුගමනය කරන්නේ යයිද නිවේදනයේ වැඩි දුරටත් වෙයි.
මේවා ඔක්කොම රඟපෑම්
He will definitely not be cross examined by the Attorney General since prior advice is given by Ranil’s blossom friend Sirisena.
The same outcome as it happened with Malik and Kabir.
It is like a tele-drama.
මිනී මරලා… මැරුණ එකාගේ මළගෙදර සියලු වැඩකටයුතු වලට උදව්වෙලා …පැන් වඩලා පාන්ශකුලෙත් දෙන්න එන්න තරම් දැන් ඉන්න පාහර හොරු නිර්භිතද…. නැත්නම් මේ වගේ පාහර බල්ලන්ට මේ රට මහදවල් හුරාගෙන කන්න දීල ඔහේ බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ පොන්න කමද?
Swadeenathwaya thahawuru karanna thanathuren illa aswee peminiya yuthuy!!!
අර කලිං නීතිඥ කොමිටියක් දාල මෙතන හොරකමක් වෙලා නෑ කිව්වෙ කවුද හිටං?
He can come and say something like Malik and Kabir did and will leave. The judges must allow lawyer’s from AG dept. to cross examine him. Otherwise what is the use of coming to the commission and say something and go. Nobody is above the law.
Puhul Hora Karen Dene
බොරු එපා හලෝ, පුහුල් හොරා කරෙන් දැනේ කිව්වලු,
පොකට්කාරයා පර්ස් එක හොරකම් කරලා වෙන එකකුට හොරා කියලා කැගහානවාවගෙ වැඩැක් , සුදනා වෙන්න යනවා, , කක්කා පිරුණු ටිකිරි මොලේ
අයිසෙලා!
පාර්ලිමේන්තුවෙදි වගේ කැරකි කැරකි විහිලු කරල යයි!
JO eka wage kakula nayek kawa kiyala yanne nathuwa inna ne
ඔන්න මං එන්න කියන්නත් කලින් ආවා කියලා ඔය හදන්නේ මං සුදනා වෙන්න… අර ත්‍රි පුද්ගල කමිටුවක් දාලා කිව්වේ මේකේ මොනවත් දූෂණයක් වෙලා නෑ කියලා… ඉතින් දැන් මොකටද කොමිසමෙන් අහන්නේ මං එන්නද කියාලා… දැන් පිණුම් ගහගෙන කොමිසමට ගියත් ඡනතාව දන්නවා යාළුවට බැංකුව භාර දිලා කලේ මොකක්ද කියලා…
අවුරුදු 5 ගෙවා ගන්නකම් මහජනයා ගොනාට ඇඳවීමට ගෙනයන උප්පරවැටි තමයිමේවා බලපල්ලකො බැඳුම්කර හොරු අල්ලයිද කියලා අර්ජුන්මහේඳ්රන් හා පාස්කරලිංගම්නේ දැන් ලංකාව පාලනය කරන්නේ පඹයන් රැල අල්ලේ නටවාගෙන ?????
ඒයි… ඒයි….. කොල්ලෝ ඔය මාධ්‍ය නිවේදනය යවන්න ඉස්සෙල්ල බලපන් සිරිසේන ලොක්ක අර තුන් කට්ටුවට කිව්වද කියල “මාව ඔතනට ගෙන්නන්න ඕන නැහැ ඕක ඔහොම්මම ශේප් කරලා දාන්න” කියල. මම කිව්වා ලොක්කට තුන් කට්ටුවට එහෙම කියන්න කියල. වැරදිලා වත් මට එන්න කිව්වොත් මට යන්න වෙනවා. එහෙම වුනොත් අර මෙලෝ රහක් නැති ගප්පියද, දප්පියද මොකක්ද කියන එකා මාව නැති කරලා දාවි. එහෙම වුනොත් තෝ කොමිසමේ දොර ගාව සයනයිඩ් කුප්පියක් තියාගෙන හිටපන්. අයියෝ ජලය අපතේ…