අගමැති රනිල් බැදුම්කර කොමිසමේ පෙනී සිටින බව දන්වයි.. කැදවන්න කලින් එයි..
October 16, 2017 at 9:20 am | lanka C news
ශ්‍රි ලංකා මහ බැංකුවේ සිදුව ඇතැයි චෝදනා එල්ල වන බැදුම්කර අක්රමිකතාවය සම්බන්ධයෙන් සම්බන්ධත්‍යන් විමර්ශණය කෙරෙන ජනාධීපති විශේෂ විමර්ශණ කොමිසම හමුවේ කරුණු දැක්වීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ බැඳුම්කර ගනුදෙනුව ගැන වූ ජනාධිපති කොමිසමේදී අගමැතිවරයාගේ නම සදහන් වූ හෙයින් අවශ්‍ය ඕනෑම විටෙක ඒ හමුවේ පෙනී සිටිනු ඇති බවයි.
මෙරට ජනතාව ජනවාරි 08 ජනවරම දුන්නේ යහපාලනය, ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට වන හෙයින් රජයට චෝදනා එල්ල වන විටදී ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමට රජය ක්‍රියා කර ඇති බවයි.
එම පිලිවෙත ඉදිරියටද අනුගමනය කරන්නේ යයිද නිවේදනයේ වැඩි දුරටත් වෙයි.
මොකෝ හරස් ප්‍රශ්ණ අහයි කියලද
ඩර්ටිගෙ බටලන්දෙ මන රංජන ජන අන්දන මතකනේ
Now we have Looters and Jokers of the Yahapalanaya governing Sri Lanka.