අගමැති රනිල් බැදුම්කර කොමිසමට කැදවයි..

November 2, 2017 at 11:20 am | lanka C news
අගමැති රනිල් බැදුම්කර කොමිසමට කැදවයි..

2015 වසරේදී ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර අක‍්‍රමිකතාවය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට එම කොමිසම තිරණය කර ඇත.

අගමැතිවරයාගෙන් සාක්‍ෂි කැදවන දිනය ඉදිරියේදී ප‍්‍රකාශයට දැන්වීමට නියමිතය.

මෙම කොමිසම හමුවේ ඇමතිවරුන් වන මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම්, රවි කරුණානායක මීට පෙර කැදවා සාක්‍ෂි විමසනු ලැබීය.

එහිදී හෙලි වූ කරුණු මත රවි කරැණානායක මහතා සිය ධුරයෙන්ද ඉල්ලා අස්විය.

අගමැතිවරයාද පසුගිය දිනක කියා සිටියේ තමන් බැදුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දීමට සූදානම් බවයි.

මැතිවරණයක් ඉදිරියේ තිබියදී මෙය සිදු කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය ඉලක්ක කරගත් දේශපාලන ප‍්‍රහාරයක් යයි එජාප හිතාවාදී මාධ්‍යයන්හි වාර්තා පලවෙයි.

65 views

5 Comments to “අගමැති රනිල් බැදුම්කර කොමිසමට කැදවයි..”

  1. Sadda says:

    Prashna paththare gedarata yawala thiyena eke, dennam awillath palak weida? Unde uththara paththareth sahasuddenma liyagana mangachchai.

  2. yenura says:

    We all know the end result. RW will answer the questions in the same way that he is doing in the parliament and will say “look at our transparency, not like in past regime period”. Finally, no one but only RK will pay for this.
    Anyway, Yasantha Kodhagoda and Dhappula de Livera are the only hope.

  3. Jonaa'S Brother says:

    වඳයට අන්ඩර් වෙයාර් එකට යටින් පෑඩි දෙක තුනක් ඇඳගෙන එන්නවෙයි, නැත්නම් පිටවෙන චූයි කක්කයි වට පිටාවට පෙනේවි

  4. JAYASINGHA says:

    As usual RW will try to give flippant answers like in parliament to escape from the situation. Hope AG ‘s counsel will do their job in getting to the bottom of this scam by grilling this mastermind to the maximum.

  5. පිස්සු කතා says:

    කබීර් ගෙනුයි මලික ගෙනුයි ප්‍රශ්න කල විදිය ආදර්ශයට හිතපන් මාමේ.

Main News