අගමැති රනිල් බැදුම්කර කොමිසමේ.. එජාප මැති ඇමතිවරුන් කොමිසම වටලති..
November 20, 2017 at 10:41 am | lanka C news
මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ සිටී.
ඔහු සමග එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක්ද පැමිණ සිටින අතර ආධාකරුවන්ද විශාල පිරිසක් වෙයි.
ජනාධිපති කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් අනුව අගමරති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ කොමිසම හමුවට පැමිණියේය.
ඇවිත් ඉන්න සෙරම බැංකු මංකොල්ලයට සම්බන්ධ අයයි.
ඔහොම තමයි බඩට වදින්න යනකොට
Chase all of them with Tear Gas.
swechchawen idiripath wenawayi kiyalane unp eka berihan dunne. ehenam mona magulakata un ethenta rok wenne. ranilge kamaththata un viruddhada?
Chase all of them with Tear Gas. Must be a new system which is started by Mr & Mrs Mahainda Rajapakssas who is brought to CID for the robberies done by them.
Maha mola karu “Osama Bin Ladan” Came
මුලු අප්රිකාවේම මේකාගෙ නම ප්‍රසිද්දයි, Money swindling expert Sri Lankan premier ,Shame ! Shame! Shame
දප්පුල නීතිඥ මහතා රනිල්ව ප්‍රශ්න නොකරයි නම් මේ කොමිසම විහිළුවක් කරගෙන ඇති බවයි ජනතාවට පෙනෙන්නේ. අවසානයේ කිසිත්ය් සිදුවී නැත. හොරකමක් ද සිදුවී නැත. ඔක්කොම මම දැක්කේ පත්තරෙන්. ඕන නම් කොමිටිය ක් දමන්නම් කියයි. හොරු කවදද හලෝ හොරු ඇල්ලුවේ!!!!
Cool !!!! My god nice to see Allibaba and the 40 thief.
ලැජ්ජයි ,ලැජ්ජයි , විළිලැජ්ජයි ඉල්ලා අස්වෙයන් නම්බුපිටින් , මුලු ලෝකයෙම කපටියා හැටියට වඳයෝ ඔබම නම ප්‍රසිද්ද කරගෙන අත.
බැංකු හොරා එලවමු ! රටකට මොන නව නින්ගිරාවක්ද අතේ මාට්ටු වෙච්ච බැංකු මංකොල්ල කාරයෙක් අගමැතිකමේ තියා ගන්න එක?
Out karapu question paper eken pita mokuth nam ahanna epa deiyo.
Mata mathaka widihata Batalanda commsamata Ranil mahaththaya apu welaweth loku pirisak ekkaran awa, thaniyama enna baya athi maye hithe !!