අගමැති රනිල් බැදුම්කර කොමිසමේ.. එජාප මැති ඇමතිවරුන් කොමිසම වටලති..
November 20, 2017 at 10:41 am | lanka C news
මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීම සදහා අගමැති රනිල් වික්රමසිංහ මහතා පැමිණ සිටී.
ඔහු සමග එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක්ද පැමිණ සිටින අතර ආධාකරුවන්ද විශාල පිරිසක් වෙයි.
ජනාධිපති කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් අනුව අගමරති රනිල් වික්රමසිංහ මහතා අද දිනයේ කොමිසම හමුවට පැමිණියේය.
Api sakkuwalata salli danawa. Sakku sslli walin purawanawa- Ranil
බැංකු හොරා විසි කරන මස් කටු සුප්පු කරන වහල් නරි රැල අදුනගන්න මරැ වෙලාව.
රවි ආවේ නැහැ… ඒකෙන් පේනවා නියම හොරා රවියා කියලා