අගමැති රනිල් බැදුම්කර කොමිසමට කැදවයි..?
August 8, 2017 at 2:10 pm | lanka C news
මහ බැංකු බැදුම්කර මගඩිය පරීක්ෂා කිරීම සදහා පත් කර ඇති ජනාධිපති කොමිසම වෙත ප්රශ්න කිරීම සදහා අගමැති රනිල් වික්රමසිංහ මහතා කැදවනු ඇති බවට අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.
අදාල කාල සීමාවේදීද මහ බැංකුව පැවතුනේ අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ අමාත්යංශය යටතේ වන අතර ඇතැම් කැබිනට් ඇමතිවරුන්ගේ විරෝධය නොතකමින් ජනාධිපතිවරයා විසින් අර්ජුන් මහේන්ද්රන් මහ බැංකු අධිපති ලෙස පත් කරන ලද්දේද අගමැතිවරයා විසින් වගකීම බාර ගන්නා බව පැවසීමෙන් යයි එකල වාර්තා පල විය.
No worries I say…
He will crack a few jokes , sticking his thumbs into his waste band and spinning around.
And everything will be forgotten.!
No. He speaks like performing a Kandyan Dance while scratching balls.
This is not a personal attack. It is true.
Prime minster with a Very immature behaviour.
He should be brought to books and jail him for ever. Real crook.
LOCK HIM UP FOR EVER
මහින්දත් කටඋත්තර සඳහා ඕවාට ගියානම් මේ මොන හාල් කෑල්ලක්ද
අපේ අගමැතිතුමා කොමිසම ඉදිරියට ගිහිල්ලා කියයි රාඡපක්ෂ රෙඡිමය තමයි අර්ඡුන් ඇලෝසියස්ව මහ බැංකු අධිපති තනතුරට පත් කිරීමට මාව පෙළඹෙව්වේ කියලා…ඒ හින්දා මගෙන් නෙවෙයි මහින්ද රාඡපක්ෂගෙන් කට උත්තර ගන්න කියලා….
මටත් මතක නැහැ????????????
Jayawewa. Lock him up.
This must be broadcast LIVE for all to view.
Inevitable. But questions must already given to him by to prepare answers.