අගමැති රනිල් බැදුම්කර කොමිසමට කැදවයි..?

August 8, 2017 at 2:10 pm | lanka C news
අගමැති රනිල් බැදුම්කර කොමිසමට කැදවයි..?

මහ බැංකු බැදුම්කර මගඩිය පරීක්‍ෂා කිරීම සදහා පත් කර ඇති ජනාධිපති කොමිසම වෙත ප‍්‍රශ්න කිරීම සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කැදවනු ඇති බවට අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.

අදාල කාල සීමාවේදීද මහ බැංකුව පැවතුනේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අමාත්‍යංශය යටතේ වන අතර ඇතැම් කැබිනට් ඇමතිවරුන්ගේ විරෝධය නොතකමින් ජනාධිපතිවරයා විසින් අර්ජුන් මහේන්ද‍්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කරන ලද්දේද අගමැතිවරයා විසින් වගකීම බාර ගන්නා බව පැවසීමෙන් යයි එකල වාර්තා පල විය.

24 views
Main News