අගමැති රනිල්තුමා බැදුම්කර මගඩියට සම්බන්ධ නෑ.. මං ඇස් දෙකින්ම දැක්කා.. – චම්පික
November 1, 2016 at 1:07 am | lanka C news
මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්දයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්බන්ධයක් නැතැයි ඇමති චම්පික රණවක මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කියා සිටියේ තමන් සම්පූර්නයෙන්ම කෝප් වාර්තාව කියවූ බවත් එහි කිසිදු තැනක අගමැතිවරයා ඊට වග කිව යුතු බවක් සදහන්ව නැති බවයි.