අගමැති රනිල් මියගිය කලාකරුවෙකුට උපන්දින සුබ පැතුමක් යවයි.. දියණිය අන්දුන්කුන්දුන්..

August 27, 2018 at 10:29 pm | lanka C news
අගමැති රනිල් මියගිය කලාකරුවෙකුට උපන්දින සුබ පැතුමක් යවයි.. දියණිය අන්දුන්කුන්දුන්..

මියගොස් කලක් ගතවන කලාකරුවෙකුට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් උපන් දින සුබ පැතුමක් යවා තිබේ.

මෙම සුබ පැතුම යවා ඇත්තේ දැනට වසර එක හමාරකට පමණ පෙර මිය ගිය සුනිල් විමලවීර මහතාටයි.

අදාල සුබ පැතුම් පත ෆේස්බුක් වෙත එක් කරමින් ඔහුගේ දියණිය අභිෂේකා විමලවීර විසින් සටහනක්ද එක්ක කර ඇත.

218 views

21 Comments to “අගමැති රනිල් මියගිය කලාකරුවෙකුට උපන්දින සුබ පැතුමක් යවයි.. දියණිය අන්දුන්කුන්දුන්..”

  1. HoH says:

    ශා…ශා…ශා…වස ලැජ්ජාවයි.මේකත් අර රාජපක්ෂ වරුන්ගේ කුමන්ත්‍රනයක් කියන එකයි කරන්න තියෙන්නේ ගරු අගමැති තුමෝ

    • ජනක says:

      වික්කම සිංහ හැම අතින්ම මිස්ටර් බින් චරිතයට සමානයි මිස්ටර් බින් චරිතය සිනමා චාරිතයක් පමණක් වුවාට වික්කම සිංහ චරිතය කරන ජෝක් වැඩ නම් ඇත්තම ඇත්ත .
      මෙන්න සමහර මිස්ටර් වික්කමබින් කරපු ජෝක් වැඩ .
      එජාප පාගමනක් අතරතුර ගෑනුන් රබන් ගසනා තැනකට කඩා පැන රබන් ගසන්නට ගොස් රබන් පද ටයිමින් කඩා නටන ලද පිස්සුව
      එජාප විරෝදතාවයකදී වාහන වල හෝන් ගසන්නයයි කියමින් ලිප්ටන් වටරවුමේ වාහනයකට බලෙන්ම අතදමා හෝන් ගැසීමට උත්සාහ කිරීමේදී එම වාහනයේ හෝන් එක කැඩී තිබීම නිසා වූ නෝන්ඩිය “කෝ කෝ හෝන් කෝ ?”
      12 වෙනි වික්කම සිංහ පාරාජය ලබන ලද චන්ද ප්‍රචාරක රැස්වීමකදී “පස් දුන් රට” නම සැදුන විදිය කියා ලබන ලද නෝන්ඩිය සහ රටේ මිනිස්සු සෑම ගමකටම එවැනි නම් ලැබූ විදි හදා ලැබූ ෆන් එක
      10 වෙනි වික්කම සිංහ පරාජය ලැබූ චන්ද රැස්වීමකදී බස්නාහිර පළාතේ කුඹුරු ගොඩකර ෆැක්ටරි හදන බව කියා ලැබූ නෝන්ඩිය .
      7 වන වික්කම සිංහ පරාජය වූ චන්ද ප්‍රචාරක රැස්වීමක මල්ලිලාට බ්‍රේස්ලට් දෙන බව කියා ලැබූ නෝන්ඩිය
      6 වෙනි වික්කම සිංහ පරාජයවූ චන්ද ප්‍රචාර වැඩසටහනකදී අපේ ගොවියන්ට ඩෙනිම් කලිසම් ඇන්දවීමට යෝජනා කර දෙන ලද ෆන් එක .
      11 වන වික්කම සිංහ පරාජයවූ චන්ද වියාපාරයක් අතරතුර රුවන්වැලි සෑය හුණු පිරියම් කිරීමට ගොස් හුණු පින්සල සමග දෙන ලද බින් වර්ගයේ ජොලිය .
      11 වන හෝ දොළොස්වන වික්කමසිංහ පරාජය වූ චන්දයක අතරතුර පන්සලක බෝදින්වහන්සේට බොඩි පුජාවක් කර පැන් බෝදියට දැමීමේදී තමුන්ගේ ඇඟටම එන ලෙස මෙලෝ මිනිහෙක්ට නොවන ලෙස (බින් ට පමණයි )තමුන්ගේම ඇඟේ පැන් හලා ගැනීම සහ එම රුපයෙන් අපට දෙන ලද ෆන් එක
      තොප්පිගල හමුදා මෙහෙයුමේදී “ටොප්පිගල වනාහි වනයකි “කියා අපට දෙන ලද කෝපය මිශ්‍ර ෆන් එක

      අපේ වික්කමසිංහ මේ රටට ජෝක් වැඩ වලින් කරන ලද සේවය ඔහු එදා සිට ඇමතිකම් ,අගමැතිකම් වලින් කරනලද සියලුම දේ වලට වඩා වැඩියි .මේ ලයිස්තුවේ තියෙන්නේ මට මතක ඇති ඒවා පමණයි .
      වැඩේ තියෙන්නේ මෙහෙම කෙනෙක් බව දන දැනත් අපේ එලහරක් මොහුට බලය බන්දෙසියකම තියා පිළිගැන්වීම

  2. Haraka says:

    දිනය වෙනස්කරලා නේද?

    • ආප්පකෑ සිරළ සරා says:

      Read the letter. Thrn you will see the correct date.

    • ආප්පකෑ සිරළ සරා says:

      Read the letter. Then you will see the correct date.

    • rawinda says:

      see the printed date in letter.

    • Hitan@Hutan.com says:

      ලියුම කියවල බලාපං,අන්න ලියුමෙ මැද්දෙත් තියනව 2018 ලියවිලා.පේන්නෙ නැත්නම් කණ්ණාඩිය දාගෙන වරෙන් හරකෝ.

      • Amda says:

        මරු සෙකට්‍රි කෙනෙක් ටයිප් කරල තියෙන්නෙ…මැරිච්ච මනුස්සයෙකුට බර්ත්ඩේ එකට විශ් කලා මදිවට අවුරුද්දත් වරද්දලා.
        අඩු ගානෙ ඒ වැරදුනු කොලේ ශ්‍රෙඩ්ඩර් එකට දාල අලුත් ලියුමක් ටයිප් කරපිය…ඒකත් නෑ
        කවුරු උනත් රටක අගමැති කෙනෙක් හැටියට තනතුරේ නම්බුව රකින්න ඕනෙ…ඒකත් කාලා
        අපේ ප්‍රයිවෙට් සෙක්ටර් එකේ ඔහොම දෙයක් කලා නම් අර සෙක්ට්‍රි ගෙ ඔලුවත් කාලා…මොකද සයින් කරන එකා සයින් කරන්න කලින් ලියුම කියවනවා මම මේ මොකක්ද සයින් කරන්නේ කියල බලන්න…
        මේක නියම ලන්කාවෙ රාජ්‍ය පරිපාලනය…මහ එකත් එකයි, පොඩි එකත් එකයි

  3. kith says:

    dan Lankawa lokaye pissu kelina rata.

  4. Asoka says:

    This has been sent in 2017 before he died

    • Chathura says:

      He died in 2016. Read the letter carefully. Inthe content there is a date which is in 2018. 2017 is a mistake by PMs office. However, we all are ruled by a senseless joker like this. Probably he wanted to imitate MR. He wish all the artists and known peoples biryhdays every morning by calling them personally.

  5. waruna says:

    සුබ පෑතුම් ලිඋමෙ දිනෙ වෙනස් කරල බව පෙන්නෙ නෙද්ද

    • Gamini says:

      I see PM’s signature differs to original and this looks like a fake document, Somebody has to complain police

      • Chathura says:

        This was taken from Abhisheka Wimalaweera’s FB post. she is the daughter of this person. there is no fake here. go to her fb page and see.

    • kasun says:

      Lipiya meda kotasa kiyewwe nadda, ake dinaya wenas kara nomatha… anik dinaya wenas kare kauda kiyanna nodanee…. Habai mita wasara akahamarakata pera miya giya keneklu. Atakota me lipiya ewanne mita wasarakata pera. Atanin penawane ,,.. Ha ha haaa LOL……

    • Hitan@Hutan.com says:

      ලියුම කියවල බලාපං,අන්න ලියුමෙ මැද්දෙත් තියනව 2018 ලියවිලා.පේන්නෙ නැත්නම් කණ්ණාඩිය දාගෙන වරෙන් මචෝ.

  6. S W P de Silva says:

    වැරදෙන එක සාමාන්‍ය දෙයක්. අගමැතිටත් වැරදෙන්න පුලුවන්. මියගිය පියාට උපන්දින සුභපැතුමක් අගමැති එවපු එක වරදක්. එ්ත් එයට වඩා ලොකු වරදක් අැය කරලා තියෙන්නෙ. තම පියාට අගරු කිරීමක්. එහෙම එකක් වුණානම් නිශ්ශබ්ධව සිටියා නම් තමයි අගේ.

    • visu says:

      මේ වගේ හරකෙක් තමයි රට පාලනය කරන්නේ කියා…….. ජනතාව බදු ගෙවන්නේ මුන්ව පෝෂණය කරන්න කියා…….. ජනතාවට පෙන්වාදීම…….. එතුමිය තම පියා වෙනුවෙන් කල ලොකු පිනක්………!!!!

    • Amda says:

      රට තනකොල ද කන්නෙ ??

  7. asela says:

    Moo Mati Mola.

  8. Modaya says:

    MEKA MATATH WADA MODAINE BOLAN……..

Main News