අගමැති රනිල් මුදල් ඇමති ලෙස දිවුරයි…

May 25, 2022 at 10:47 am | lanka C news
අගමැති රනිල් මුදල් ඇමති ලෙස දිවුරයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.

දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිදු විය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

27,592 views

14 Comments to “අගමැති රනිල් මුදල් ඇමති ලෙස දිවුරයි…”

  1. ගාමිණී බයියා says:

    සුභ පැතුම්. Eye Sea Tea A වහලා දාන්න සර්.

  2. මරදන්කඩවල චන්දිම හිමි says:

    පහනක් උනත් වැඩියෙන් දැල්වෙන්නෙ තෙල් අවසන්වීගෙන යනකොට. මේ රනිල්ගෙ දේශපාලනයෙ අවසන් හෝරාව. අගමැතිකම, මුදල් ඇමතිකම ලැබෙනවා,ඒ වගේම ලබන මැතිවරණයෙන් තියෙන එකත් නැතිවෙයි.

  3. Wimal Perera says:

    Why people vote for Pohottuwa, to get back the central bank thief as Finance Minister. Why our pohottuwa parliment members are silence. When Basil/MR/GR were doing all sorts of damn things you were kept mum and all ended up with catostrophy . When Ranil comes and do all nasty things why you keep mum. Remember you have to come before voters one day.

  4. darshana says:

    mahabanku horata mudal amathikama dunna wage

  5. gihan perera says:

    Mudal emathi kale maha namkuwa binda me pal hora mahinda. Gota beragena rata bara deyi napunsakaya

  6. චන්ද දායක says:

    RW ගෙ තියන මාන්නෙ . හර්ෂ ගෙන් ඕඩර්ස් ගන්න තියන අකමැති කම.
    ලෑස්තිවෙන්න කන්න කට්ට . තිරය පිටුපස බැසිල් .

  7. rata perata says:

    Go ranil go go well done. . Until you go to hell idiot .why don’t you take position of president . Idiot . Dragging country from bad to worst what you have or what strategy introduced to eradicate the economic crisis by you since you sworn as 6 times failed Priminister. Enough is enough. You are gone case now. Read a book and relax . Let country to run by visionary youngsters. Stop petting Rajapaksas.

  8. Citizen says:

    Ignore the critics and do what is good for the Country including critical and painful reforms. You have nothing to lose politically..

  9. Sri Lankan says:

    Now the executive can rest in Ranil’s pocket.

  10. sampath says:

    well done president. Now you are on right path.

Main News