අගමැති රනිල් මුදල් ඇමති ලෙස දිවුරයි…

May 25, 2022 at 10:47 am | lanka C news
අගමැති රනිල් මුදල් ඇමති ලෙස දිවුරයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.

දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිදු විය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

27,598 views

14 Comments to “අගමැති රනිල් මුදල් ඇමති ලෙස දිවුරයි…”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    ජයවේවා.

  2. sumit says:

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣අවසානයේ මුදල් ඇමැතිකමත් රනිල්ටම !!!!!!!!!!!! මහා බැංකු හොරා අල්ලනවා කියා අපු මහා පොහොට්ටුවේ ජඩයන් දැන් බැංකු හොරා කි රනිල් මුදල් ඇමති කරලා .. මේවට පස්සෙනුත් හිනායනවා .. ලෝකයට ම විහිලු සපයන්නෝ “ලාංකීය ආණ්ඩුව “🤣🤣🤣🤣🤣 මුන් රටක් ද කරන්නේ නැත්නම් circus එකක්ද ?

    • humit says:

      පොහොට්ටුවෙන් මොකා දැම්මත් රට ගිනි තියන නිසානේ බන් රනිල්ව දැම්මේ. රනිල් දැම්මා විතරයි අරගලයේ සෙනග අඩු උනා.

  3. Felix says:

    Adu Wasayen Konda Kelin Thuyan Inne

Main News