අගමැති රනිල් මුදල් ඇමති ලෙස දිවුරයි…
May 25, 2022 at 10:47 am | lanka C news
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.
දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිදු විය.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.
– ජනාධිපති මාධ්‍ය අංශය
ජයවේවා.
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣අවසානයේ මුදල් ඇමැතිකමත් රනිල්ටම !!!!!!!!!!!! මහා බැංකු හොරා අල්ලනවා කියා අපු මහා පොහොට්ටුවේ ජඩයන් දැන් බැංකු හොරා කි රනිල් මුදල් ඇමති කරලා .. මේවට පස්සෙනුත් හිනායනවා .. ලෝකයට ම විහිලු සපයන්නෝ “ලාංකීය ආණ්ඩුව “🤣🤣🤣🤣🤣 මුන් රටක් ද කරන්නේ නැත්නම් circus එකක්ද ?
පොහොට්ටුවෙන් මොකා දැම්මත් රට ගිනි තියන නිසානේ බන් රනිල්ව දැම්මේ. රනිල් දැම්මා විතරයි අරගලයේ සෙනග අඩු උනා.
Adu Wasayen Konda Kelin Thuyan Inne