අගමැති රනිල් මෙරට ‘ජනකාන්තම නායකයා’ ලෙස සම්මාන දිනාගනී..

September 11, 2018 at 3:27 am | lanka C news
අගමැති රනිල් මෙරට ‘ජනකාන්තම නායකයා’ ලෙස සම්මාන දිනාගනී..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ‘ජනකාන්තම නායකයා’ ලෙස සම්මාන දිනාගෙන තිබේ.

මෙම සම්මානය පිරිනමා ඇත්තේ CIMA ආයතනය හා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කල උත්සවයකදීය.

වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ දිනේෂ් වීරක්කොඩි මහතායි.

175 views
Main News