අගමැති රනිල් මේ වෙද්දි ඉන්න ඕන හිරේ..- නැවූ නීතිය නාමල් කෙලින් කර පෙන්වයි..
October 9, 2017 at 2:10 pm | lanka C news
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් අගමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ පිරිස මේ වන විට සිටිය යුත්තේ හිරගෙදර බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
හම්බන්තොටදී විරෝධතා පැවැත්වීම සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා කරන ලද කැදවීමක් අනුව හම්බන්තොට මූලස්ථාන පොලිසියට පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව කීය.
මාධ්‍යවේදියෙකුගේ කණ පැලූ පොලිස් නිලධාරියා ගැන වාර්තාවක් පමණක් කැදවා රාජ්‍ය දේපල විකිණීම එරෙහි වූවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පුදුම සහගත බවද ඔහු එහිදී කියා සිටියේය.
ඒ.එස්.පී. දලූවත්ත, අර්ජුන් ඇලෝසියස්, අර්ජුන් මහේන්ද්‍රන් මේ වෙද්දී සිටිය යුත්තේ හිරගෙදර බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.
This guy should be eaten by the Worms for taking huge commissions on Drug sales where the prices were exorbitantly increased.His funds in Mashreq Bank speak volumes about his misdeeds.There is a GOD above us and this guy’ days are numbered.
Why God?
Now your government acts like God and it can bring back the money.
Why GOD? Desmond,you have no faith in the law and justice system of this country?
If what you say true, then why your govt not taking an action, is it because RW also a part of it? Otherwise stop making more lies MFer.
what is said is very true, not only PM, out of 225 majority should be in the jail if the low acted equally for all the nation.
unfortunately for the nation, there are two ways of acting the law. for the rich and power one and for the pure and powerless another. this is why those who steel coconuts are going to jail wheres those who steel tax pays money enjoys the life.
Lankawe hariyata neethiyak thibunanam agamathi witharak nemei, thamusei, UNP SLFP kaarayo godak inna o’ne hire. Mahinda Mahaththayawa kaapu paaharaya thmuse oei. Thuh nodakin pawder babaa. Janathaawata Devi pihitai ithin….
tho kondakwath arakawath nathi awalam paaharayek bawa oppu karanwa ara shresta minihage nama daala. daapiyako thamange niyama nama hari haman jaathakayak thiyena ekeknam
piliwelakata polime giyoth neda honda?
නාමල් කියන්නේ නීතිය හොදින් ඉගෙන ගෙන ඉන්න ලෝයර් කෙනෙක්. ඔහු කිව්වොත් හරියට හරි.
99% lakunu gaththa..
namal vitharakya, ayi raniluth lawyer keneklu neda?
පැහිල නැති බව ක්‍රියාවෙන් පෙන්නුම් කල දළුවත්ත තාම දල්ලක්. ඒ වගේ අය පුනරුත්ථාපනය කල යුතුයි.පොලීසියේ අවුරුදු එකසිය පණහකට වැඩි ඉතිහාසය සැනෙකින් කෙලෙසූ උන් ඒ සඳහා වන්දි ගෙවිය යුතුයි. පොලිසිය පිරිසිදු කර ගැන්ම පොලිසියට බාරයි.අපි බලා හිඳිමු.
Pala kaalakanniyo yanna, thopi rata kaala, den enawa baila kiyanna
ඔව් ඉතින් උඹලයි තාත්ත රනිල් හිරේ දාන්නේ නැතුව බම්බු ගැහුවනේ.
දැන් කාපිය පරිප්පු ……………………
සෙල්ලම් පිස්තෝල නගරාධිපතිල සහ මැරයො දාල මන්ත්‍රී වරුන් පස්සෙ එලෙව්වෙත් නීත්යානුකූලවමද සර්.
සෙල්ලම් පිස්තෝල මන්ත්‍රීට සංවිධායක කමක් දීලා තියෙන්නේ තොපේ සිරිසේන . තොපි රෙදි ඇඳන්ද ඕක දැන් කියන්නේ?
Aththa! Pahugiya anduve hitapu duushakayanuth me vana kota inna one hire.
NAMAL PUTHA,
OBATA BUDUSARANI.