අගමැති රනිල් රංගන ශිල්පිනී පූජා උමාශංකර් ප‍්‍රසිද්ධියේ සිපගනී.. සමාජ ජාලා ඇවිලේ…[Photo]

August 5, 2018 at 9:20 am | lanka C news
අගමැති රනිල් රංගන ශිල්පිනී පූජා උමාශංකර් ප‍්‍රසිද්ධියේ සිපගනී.. සමාජ ජාලා ඇවිලේ…[Photo]

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දකුණු ඉන්දීය රංගන ශිල්පිනී පූජා උමාශංකර් සිප ගන්නා ආකාරය දැක්වෙන පින්තූර කිහිපයක් සමාජ ජාලාවන්හි වේගයෙන් හුවමාරු වෙමින් ඇත.

සරසවිය සම්මාන උලෙලේදී සම්මාන ප‍්‍රදානය කිරිමේ අවස්තාවකදී අගමැතිවරයා විසින් ඇයට මෙසේ සුබ පැතුම් එක් කරනුයේ තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු වේදිකාවේ සිටියදීය.

පූජා උමාශංකර් මෙවර හොදම නිලිය සම්මානයෙන් පිදුම් ලැබුවාය.

358 views

35 Comments to “අගමැති රනිල් රංගන ශිල්පිනී පූජා උමාශංකර් ප‍්‍රසිද්ධියේ සිපගනී.. සමාජ ජාලා ඇවිලේ…[Photo]”

  1. Amda says:

    Burusu Rawl thiyagena oka kohomath koranna baha ne …

  2. sanda says:

    Mun wage Paragathi Jaana nathi wena ekama hodai. E parapura methekin awasanai

Main News