අගමැති රනිල් රට ඉද්දී ජනාධිපති අමාත්‍යංශ කිහිපයක් පවර ගත්තා.. ෆේස්බුක් කුමන්ත‍්‍රණයක් එනවා..

October 18, 2016 at 2:10 pm | lanka C news
අගමැති රනිල් රට ඉද්දී ජනාධිපති අමාත්‍යංශ කිහිපයක් පවර ගත්තා.. ෆේස්බුක් කුමන්ත‍්‍රණයක් එනවා..

ෆේස්බුක් මගින් විවිධ කටකතා ප‍්‍රචාරය කරමින් ඇතැම් පිරිස් අස්ථාවර කිරීමේ උත්සාහයක නිරත වන බව ඇමති මනෝ ගනේෂන් කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් කියා සිටියේය.

මීය පෙර චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ ගතවූ අවස්ථාවක කුමාරතුංග මහත්මිය විසින් අමාත්‍යංශ කිහිපයක් පවරා ගත් බවද ඇමතිවරයා එහිදී සිහිපත් කළේය.

38 views
Main News