අගමැති රනිල්, රවි, හර්ෂ සමග මෙන්න ‘සිහින ලොවේ මිහිර මැවූ මාලි’ [Video]
March 13, 2017 at 2:10 pm | lanka C news![අගමැති රනිල්, රවි, හර්ෂ සමග මෙන්න ‘සිහින ලොවේ මිහිර මැවූ මාලි’ [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/03/54545.jpg)
කොලඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවති ‘නිල්මහ සටන’ ක්‍රිකට් තරගය නැරඹීමට පැමිනි ආදි රෝයල් සිසුවෙකු වූ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තරගය අතරේ විනෝද වූයේ මෙසේය.
අගමැතිවරයා සමග මුදල් ඇමති රවි කරුණානායක නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් රැසක්ද සහභාගී වී සිටියහ.
Mahinda mahaththaya mehema kalanam ekath asiyawe achchryak wewi, haa boruda?
I like the way “PM claps”. Any suggestions
dats not claps its collapse
well said man
It looks like doing “Pol Roti”
He always collapse
ඇත්තටම තොපිලා සිහින ලොවෙන් ඉඳන් සිහින මාළිගා තමයි මැවුවේ මේ අවුරුදු දෙකටම එක ඉතින් බයිලා ගාගා නොකිවට දන්නෝ දනිති.
Munta chune, balanna ara bodi guard diha
rate ihala tanaturuwalata awama tamange pasala,jathiya, kulaya, agama,amataka kala utuyi.[ siyaluma pasal tamange pasala…siyaluma jathin tamange jathiya……..etc.]
Sihina lowen dayasiri nawathath yath Ranil ta poottu wena hadanawa wage……..