අගමැති රනිල්, රවි, හර්ෂ සමග මෙන්න ‘සිහින ලොවේ මිහිර මැවූ මාලි’ [Video]

March 13, 2017 at 2:10 pm | lanka C news
අගමැති රනිල්, රවි, හර්ෂ සමග මෙන්න ‘සිහින ලොවේ මිහිර මැවූ මාලි’ [Video]

කොලඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවති ‘නිල්මහ සටන’ ක‍්‍රිකට් තරගය නැරඹීමට පැමිනි ආදි රෝයල් සිසුවෙකු වූ වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තරගය අතරේ විනෝද වූයේ මෙසේය.

අගමැතිවරයා සමග මුදල් ඇමති රවි කරුණානායක නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා ඇතුළු පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් රැසක්ද සහභාගී වී සිටියහ.

49 views
Main News