අගමැති රනිල් විදේශ තානාපතිවරුන් කැදවයි.. එජාප ජනාධිපති අපේක්ෂක ගැන සියල්ලටම පෙර ඔවුනට කියයි..
August 28, 2019 at 6:48 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් මෙරට සිටින විදේශ තනාපතිවරුන් කැඳවා තිබේ.
අද රාත්රී භෝජන සංග්රහයක් සඳහා මෙම පිරිස කැඳවා ඇති බව එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.
කොළඹ පාර්ලිමේන්තු පාරේ පිහිටි එජාප ප්රබලයෙකුගේ නිවසට මෙම කැඳවීම සිදුකර ඇති බව ද වාර්තා වේ.
ඉදිරි ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා සම්බන්ධයෙන් විදේශ තානාපතිවරුන් දැනුවත් කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවද දැනගන්නට ඇත.
I am pretty sure Anura Kumara was also there.
නැතිව නැතිව!
සංගරහය නිසා අරලියා මංදිරෙ කුස්සි කකුස්සි වල වැඩ රාජකාරි කොපමනක් ගොඩ ගැසෙන්න ඇත්ද අම්මප!
Yes,yes,you spineless leaders, get the blessing of the past imperialists,their cat’s
paws N.G.O.s, Tamil Diaspora and other evil elements to win the election. What good have they done to our Motherland over the last four and a half rule ,except trying to harass our war heroes ,who have sacrificed their lives in many thousands and also some thousands losing their limbs,to make the citizens to live in safety and peacefully.If we heed to their advices and oblige to their pressures ,that menace would be still there in our country.
Sri Lanka is an independent ,sovereign state and no external country should interfere in our internal matters including our national interests. Our leaders are elected by the people in our country and not by their votes. Only the politicians ,who have no spine and no confidence act as puppets of those imperialists and other foreign evil elements .
me paaharaya rata wate gihin muslim damila janatawa yalu karaganta hadanawa mahindala gaena boru kiyala. mahajathiya wana sinhalayanta hitha haedentawath wachanayak katakaranne nae. oka dannawa daennam mulumahath janathawama warga bedayen thorawa ranil balalobhi pal horek kiyana eka dannawa.
අනේ පව්…
කං කං බූරූ සිං සිං නෝරූ..
මං කියන දේ අහනවද….
ඕ..ව්..
එහෙනං…
දුවල දුවල දුවල ගිහිල්ලා….
සජිත්ට ටොක්කක් ඇනලා..
දුවල දුවල දුවල එන්නකෝ…