අගමැති රනිල් විශිෂ්ඨ දේශපාලන ක්‍රීඩකයෙක්.. අති දක්ෂ නූල් සූත්තර කාරයෙක්.. ඔය කෑගසන කිසිවෙකුට ඔහු සමග හැරෙන්නවත් බෑ..
August 25, 2019 at 10:40 am | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශිෂ්ඨ දේශපාලන ක්‍රීඩකයෙක් බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා පවසයි.
කවුරුන් කෙසේ කෑ ගැසුවද ඔය කිසිවෙකු රනිල් වික්‍රමසිංහ මහතා සමග විවාදයකට එන්නේ නැතැයි ද ඔහු පැවසීය.
මුහුණට මුහුණ වික්‍රමසිංහ මහතා සමග කිසිදු පුද්ගලයෙකුට විවාදයක් කළ නොහැකි බව ද රාමනායක මහතාගේ අදහසයි.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.
රනිල් කියන්නෙ ප්රජාතන්ත්රවාදියෙක් නෙවෙය් පරයෙක් සහ තක්කඩියෙක් එච්වරය්.
RANIL RAAJAPAKSHA DENNAMA NAYAKAKMA DENNE NEE
DENNAMA EKAY
ගොන්ජෝ තව රනිල්ගේ …ය කටට ගනිං උබ ඇමැරිකාවෙදි කල සුපුරුදු ජොබ් එකනේ.
… සහ අති විශිෂ්ඨ හොරෙක්. අනිත් හොරැන්ට එයා එක්ක හැරෙන්නවත් බෑ.
29 වතාවක් පැරදුනේ ඒ නිසාද ගොන්ජෝ?
කව්ද මේ රන්ජන් ? නළුවෙක් … නළුකමේ ජනප්‍රිය නිසා ඉන්දියාවේ වගේ මෝඩ මිනිස්සු එයාව පාර්ලිමේන්තුවට යැව්වා …දැන් එයා රගනවා.කියන තරමක් ගොන් කතා කියල නඩු ගෙන පිස්සෙක් වගේ හැසිරෙන රන්ජන් අයියා මාධ්‍ය වලින් පුම්බල ඉන්න වීරයෙක් විතරයි.මෙයා කියන කතා වැදගත් ද? එක තීරණය කරන්න ඕනි මහජනතාව..එක පතකින් එය හොදයි ඕනිම කුණු ගොඩකට අතදනවා.තෙවරක් පෙරුම..රන්ජන් ..මර්වින් .. එකම කුලකයක සතුන්…..පව් ඉතින් අනාගතේ කොහේ මොන කරයිද දන්නේ නැ.
ඔව් ඔව් නොම්මර එකේ දේශපාලන නූල්සූත්තර කාරයෙක්. හැබැයි විශිෂ්ඨ දේශපාලන ක්‍රීඩකයෙක් කියන්නෙ රනිල්ට අහසට පොලව වගේ.
කොපමන ගේම් ගැහුවත් මේ හෙල දීපයේ රජ වෙනවා නම් බොරු. ඒකට යම් පිනක් තිබිය යුතුයි.
ගොන්ජා නූල් සූත්තර පටලවන එකානෙ, පල හිපාටුවා යන්න
29 පාරක් පැරදුනු එකෙක්ට ඔහොම කියනවානම් චන්ද දිනපු මිනිස්සුන්ට කියන්න වචන නෑ.. රනිල් කියන්නේ මෝඩයෙක්. ඌව රකින්න හදන එවුන් ඒට වඩා මෝඩයෝ..
රනිල් මෝඩයෙක් නොවේ දරුණු කපටි වසලයෙක්, දේශද්‍රෝහියෙක් ..ජාතියේ අවාසනාවට අපේ රටේ ඉපදුනු නරුමයෙක්
tarnain 1000 s, gananak batalande wadhakaa bgaaraye maraa daapu, maha bankuwa horaa kaapu, rata wikunapu,, daruwek bihi karanta purusa sakthiyak
nathi gonja wagema ponnayek kohomada pakayo visistha desa paalakayek
wenne….?
88/89 භීක්ෂණයට නිරපරාදේ ජීවිත බිලිඳුන් ඇඹිලිපිටියේ දරුවන්, බටලන්දේ වධකාගාරයේ තරුණයින් මෙන්ම ඒ භීෂණයෙන් මළ සෑමදෙනාගේම නාමයෙන්, මේ නුල් සුස්තරකාරයා සහ ඔහුගේ බත්බැලයන් අපේ රටේ දේශපාලනයෙන් සදහටම නෙරපා දැමිය යුතුයි …බටලන්දේ වදකයා බලයට පත් කල /පත්කිරීමට උත්සාහ දරන සැමටම සාප වේවා
Habai Anton Balasingham 2002 di kiyuwe ” Ranil is a Cunning Fox Kiyalai “. Hitiyanam Kate Masuran daala muge katata bombayak daana watinawa!
Good player in politics but not to the better half!
Yes,yes,the whole Nation knows that he is such a cunning debater that when nation says,by showing him a tiger,that it is a Tiger ,he would argue it to be an innocent deer for his political gains, putting the Nation’s public security and the country at risk.Now seem to have changed your role from insulting patriotic priests ( who are loyal to the country )to the trumpet blowing role .Vandhibhattaya’s role.
The people feel that “RATE KARUMETA AAPU NAAYAKAYO SAHA DESHAPAALUWO”.
Ranilaya watenneth oya noolay patalilama thama.
GAL KOLLA… GON JA… ACTING
සජිත් එජාපයේ නායකයා වූ සැනින් ගොංජාගෙ පස්සට මැහුම් ගසනු ඇත
hari mchan, ela, api dannawa eka, ubala denna genama api dannawa
He does not have leadership qualities for serving people or the country. It is a way to hold his power some how by changing the way of autocracy model for his survival in politics. We call that democracy and it is the same pattern of democracy working round the world. In China it is straight forward autocracy in other western countries only the paper prints of democracy. The control by the autocracy , that is why they are feeling full of stress as they do not know the clear path well.