අගමැති රනිල් වෙනස් වෙන්නෙ නෑ.. මං මහාමාර්ග ඇමතිකමත් බලාපොරොත්තු වෙනවා..- ඇමති අමරවිර

February 17, 2018 at 4:40 pm | lanka C news
අගමැති රනිල් වෙනස් වෙන්නෙ නෑ..  මං මහාමාර්ග ඇමතිකමත් බලාපොරොත්තු වෙනවා..- ඇමති අමරවිර

පළාත් පාලන මැතිවරනයෙන් පසුව දේශපාලන අස්ථාවර භාවයක් රට තුල ඇති වි තිබුනද අගමැති තනතුරේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බව සන්ධාන මහලේකමි මහින්ද අමරවිර ඇමතිවරයා පවසා ඇති බව අන්තර්ජාල මාධ්‍ය හා සමාජ ජාලාවන්හි වාර්තා පල කර ඇත.

තවද ඉදිරියේදි සිදුකිරිමට යෝජිත කැබිනටි සංශෝදනයේදි තමා දරන ඇමතිතනතුරු වලට අමතරව මහාමාර්ග ඇමතිධුරයද තමාට ලැබෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ඇමතිවරයා මෙම අදහස් දක්වා ඇත්තේ උඩයාල ප්‍රෙද්ශයේදි තම පාක්ශිකයන් හමුවෙමින් යයිද යයි වැඩි දුරටත් දැක්වෙයි.

55 views

32 Comments to “අගමැති රනිල් වෙනස් වෙන්නෙ නෑ.. මං මහාමාර්ග ඇමතිකමත් බලාපොරොත්තු වෙනවා..- ඇමති අමරවිර”

  1. Senarath says:

    අපොයි අපොයි අලි නාවන වලවල් ආයිත් බිහි කරන්නද ? අපි පොහොට්ටුවට චන් දෙ දුන්නෙ මේකට ද ?

Main News