අගමැති රනිල් වෙනස් වෙන්නෙ නෑ.. මං මහාමාර්ග ඇමතිකමත් බලාපොරොත්තු වෙනවා..- ඇමති අමරවිර

February 17, 2018 at 4:40 pm | lanka C news
අගමැති රනිල් වෙනස් වෙන්නෙ නෑ..  මං මහාමාර්ග ඇමතිකමත් බලාපොරොත්තු වෙනවා..- ඇමති අමරවිර

පළාත් පාලන මැතිවරනයෙන් පසුව දේශපාලන අස්ථාවර භාවයක් රට තුල ඇති වි තිබුනද අගමැති තනතුරේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති බව සන්ධාන මහලේකමි මහින්ද අමරවිර ඇමතිවරයා පවසා ඇති බව අන්තර්ජාල මාධ්‍ය හා සමාජ ජාලාවන්හි වාර්තා පල කර ඇත.

තවද ඉදිරියේදි සිදුකිරිමට යෝජිත කැබිනටි සංශෝදනයේදි තමා දරන ඇමතිතනතුරු වලට අමතරව මහාමාර්ග ඇමතිධුරයද තමාට ලැබෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ඇමතිවරයා මෙම අදහස් දක්වා ඇත්තේ උඩයාල ප්‍රෙද්ශයේදි තම පාක්ශිකයන් හමුවෙමින් යයිද යයි වැඩි දුරටත් දැක්වෙයි.

130 views

32 Comments to “අගමැති රනිල් වෙනස් වෙන්නෙ නෑ.. මං මහාමාර්ග ඇමතිකමත් බලාපොරොත්තු වෙනවා..- ඇමති අමරවිර”

  1. PISSU pusa says:

    MR should not trust this Padu KEPPA bunch

  2. Kolitha says:

    aiy ban mudal amathikama dunnorh…nikan…kichi wage daneida…?…

  3. රට ගැන නොසිතා තමාගේ බඩගෝස්තරය හා තාන්නමාන්න බලාපොරොත්තුවෙන උඹලාගෙන් මහජනයා සහ රටට ඇතිවන සුගතිය මොකක්ද​?????
    තොපිවන්වූ එවුන් මහචංඳයකදී මහජනයා වග බලාගනී?????

  4. මාතලේ බණ්ඩා says:

    පොහොටිටුකාරයො කෑව නේද වදකහ සුදිය?
    දිනුව කිවිවට දිනපු පලාත්පාලන ආයතන 106 කම තනියම බලය පිහිටුවන්න බැහැලු.රනිල් අණ්ඩයා,මෛත්‍රීපාල කටිට වෙටිට පිත්තලය.හනේ හපොයි වෙචිචි දේට මක්කොරන්නද?

  5. එතකොට මාමේ says:

    මාමා නම් මහා මාර්ගය කියලා බලන් ඉන්නේ අධෝ මාර්ගය බර ගන්නද. වසමත ආස්නෙත් පැරදිලා දැන් අධෝ මාර්ගයෙන් කතා කරනවා.

  6. Mervin says:

    මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා සාපරාදී ලෙස සාමුහික සැලසුම් කිරීමක් මගින් රජය සතු මහජන මුදල් අවබවිතකොට අයුතු ලාබ ලැබීමේ අරමුණින් කටයුතු කළ බවට සාදාරණ සැකයක් මතුව ඇති බැවින් ඔහුට අගමැති දුරයේ තවදුරටත් රැදී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද?

  7. Liyanna says:

    Korai korai thibunu ekawath hariyata kale nathiwa,aasaneth paradawela thawa dodamgoda badaganna wage hadanne.

  8. Park says:

    Janadhipathi thuma “Pinata Seat” gaththa evunta Minister kama dunnoth apita hondata therei kawda lankawa kanne kyala, e kawda Janadhipathi thuma harenna? Chanden paradichcha evunta parlimenthuwe seat dena eke withrak newei Minister kamath denna giyoth ekin theruma mokkakda?

  9. anura says:

    mu kiuyana dr thamai wenne, maithri kiyanne dasa balklek wiswasa kala nohaki,
    muge chanda tika ekathukalama janapathiwaranayakata muuna diya ekii.

  10. podu says:

    ජාතියට විහිලු සපයන්නා

Main News