අගමැති රනිල් වෙනුවෙන් භික්‍ෂුවක් ගාළු මුවදොර ගෙල වැලලාගෙන සිය දිවි නසා ගනී…[Video]

February 21, 2018 at 10:49 pm | lanka C news
අගමැති රනිල් වෙනුවෙන් භික්‍ෂුවක් ගාළු මුවදොර ගෙල වැලලාගෙන සිය දිවි නසා ගනී…[Video]

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හොරෙක් කියා ඔප්පු කලොත් තමන් ගාළුමුවදොර පිටියට ගොස් බෙල්ල කපාගෙන මිය යන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අඹන්වෙල ඥාණාලෝක හිමියෝ කියා සිටියහ.

මෙම මාධ්‍ය හමුව කැදවා තිබුනේ ජාතික විද්වත් සංසදය විසිනි.

අගමැති රනිල් රැක ගැනීම ගෞරවයක් බවත් ඒ වෙනුවෙන් මහා සංඝරත්නය ඇතුලු විද්වතුන් පෙරට එන බවද උන් වහන්සේ කියා සිටියහ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම නායකයෙක් බව එහිදී මාධ්‍ය අමතමින් සංසදයේ උප සභාපති මාළඹේ සීලරතන හිමියෝ කීහ.

හොරකම් නොකරන ජනාධිපති සමග හොරකම් නොකරන අගමැති ගහට පොත්ත මෙන් එක්වී යහපාලන ආණ්ඩුව ඉදිරියට කරගෙන යා යුතු බවත් උත් වහන්සේ පැවසූහ.

121 views

131 Comments to “අගමැති රනිල් වෙනුවෙන් භික්‍ෂුවක් ගාළු මුවදොර ගෙල වැලලාගෙන සිය දිවි නසා ගනී…[Video]”

  1. බුදු පියාණන් වහන්සේ සංගයවහන්සේලට ප්‍රධාන කොට කැප යයි වදාළේ අටපිරිකර පමණි.
    නමුත් ලෝකයේ දියුනුඅත් සමග තම පැවැත්මට පහසුවන යම් භාණ්ඩ (දැහැටි වෙනුවට ටුත් බ්‍රෂ් වැනි ද) කැප යැයි වදාරා ඇත.
    වහනයකද වැඩිය හැක.
    නමුත් වාහන එලවාගෙන යාම නම් තද බල ප්‍රශ්නයකි?

Main News