අගමැති රනිල් සමග යෝජිත කැබිනට් ඇමතිලා ලයිස්තුව මෙන්න..
December 15, 2018 at 10:20 pm | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමෑතීත්වයෙන් යුතු නව ආණ්ඩුව සදහා යෝජිත කැබිනට් මණ්ඩලය බව සදහන් ලයිස්තුවක් අන්තර්ජාල පුවත් අඩවි හා සමාජ ජාලයන්හි ප්‍රසිද්ධ කර ඇත.
එම නිල නොවන ලේඛණය මෙසේය.
1. රනිල් වික්‍රමසිංහ – අග්‍රමාත්‍ය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන
2. ගාමිණී ජයවික්‍රම පෙරේරා – වනජීවී, සංචාරක කටයුතු, වයඹ සංවර්ධන සහ බුද්ධශාසන
3. මලික් සමරවික්‍රම – ජාත්‍යන්තර වෙලඳ කටයුතු සහ ආයෝජන ප්‍රවර්ධන
4. තිලක් මාරපන – විදේශ කටයුතු
5. රවී කරුණානායක – මුදල්
6. මංගල සමරවීර – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති
7. අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු
8. ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය
9. වජිර අබේවර්ධන – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
10. රාජිත සේනාරත්න – සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ
11. රාවුෆ් හකීම් – වරාය, නාවික හා ජලසම්පාදන
12. චම්පික රණවක – මහ නගර හා බස්නාහිර සංවර්ධන
13. රිශාඩ් බදුර්දීන් – වෙළඳ, වානිජ සහ කර්මාන්ත සංවර්ධන
14. ඩී.එම්. ස්වාමිනාදන් – නැවත පදිංචි කිරීම, පුනරුත්තාපන, උතුරු සංවර්ධන
15. අර්ජුන රණතුංග – ක්‍රීඩා
16. ජෝන් අමරතුංග – විදේශ රැකියා සහ ක්‍රිස්තියානි කටයුතු
17. දුමින්ද දිසානායක – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත
18. කබීර් හශීම් – මහා මාර්ග හා මාර්ග සංවර්ධන
19. විජිත් විජයමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධ, ග්‍රාමීය ආර්ථික කටයුතු
20. ඒ.එච්.එම්. ෆවුසි – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
21. පියසේන ගමගේ – පළාත් සභා පළාත් පාලන
22. ගයන්ත කරුණාතිලක – ජනමාධ්‍ය,පාර්ලිමේන්තු කටයුතු සහ දක්ෂිණ සංවර්ධන
23. සරත් ෆොන්සේකා – කම්කරු හා වෘත්තීය සබඳතා
24. තලතා අතුකෝරල – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිස්ංස්කරණ
25. රංජිත් මද්දුමබණ්ඩාර – අභ්‍යන්තර කටයුතු, නීතිය හා සාමය
26. පලනි දිගම්බරම් – වතු යටිතල පහසුකම් හා පශු සම්පත් සංවර්ධන
27. සජිත් ප්‍රේමදාස – නිවාස, සමාජ සවිබල ගැන්වීම හා ශුභසාධන
28. නවීන් දිසානායක – තරුණ කටයුතු, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු
29. හරීන් ප්‍රනාන්දු – විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්, ඌව සංවර්ධන
30. මනෝ ගනේශන් – ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා හා සංහිඳියා
පුල්ලෙයාර් සාමිනේ මහින්ද මහත්තයට වෙච්ච දේ? හොරකම් කරලා කරලා අන්තිමේදී අගමැතිකමත් හොරකම් කරලා එකත් අහුවෙලා ඉල්ලා අස්වෙලා ගෙදර යන්න වුනා. දැන් ඉතින් ගොඩ එනවා බොරු
රවියා මේ සැරේනම් භාණ්ඩාගාරයට ඔලුව උස්සන්ඩ බැරි ගේමක් දෙනවා, ෂුවර්.
Believe my words.
This is the end of UNP .2019 year is going to be very challenging and they will be failed .LOT of taxes inflation, New constitution will come.that will be great impact on UNP vote base again.
Due to agreement with TNA they need to fulfil l their extremist requests
Hugely impact sinhala Buddhist and Catholics vote base and even Muslims who are patriotic .
Did anyone notice that there is no Buddha sasana or Budda Katayuthu amathyanshaya but there is one for chsitian affairs. This is wonderful exmaple of what this government is going to do to Budhitsts in this country. We will expect more to come……….
Ranil install free WIFI all over Srilanka and SLT data unlimited only rs 500. next election all new voters are going to suport him
WORLD BEST FM LANKAWE PATTA HORA FM KOMADA WENASA,
YAKO HORUNTA FM KAMA DENAWADA
NO MALIK SINGAPORE MAN , NO AJITH PERERA OSTHAR
කවුරුවත් දන්නවද මහ මැතිරන එපා කියල ජෙප්පො මරලතෝනි දෙන්න ඇයි කියල?
මහ මැතිවරන? මතක් කොරන්ඩ එපා ඒ මල ඉලව්ව.
මහමැතිවරන තමා මේ රටේ ප්රජාතන්ත්ර වාදය ට තියෙන ලොකුම හෙනේ!