අගමැති රනිල් සමුගැනීම ප‍්‍රකාශ කරයි..?

September 13, 2019 at 10:13 pm | lanka C news
අගමැති රනිල් සමුගැනීම ප‍්‍රකාශ කරයි..?

අද වන විට එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ගේ මෙන්ම කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ද බලය ඇත්තේ තම කණ්ඩායමට බව කැබිනට් ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගත වී සිටින සියලුම පක්ෂ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා සහාය දීමට සූදානමින් සිටින බවද ඔහු පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැලණිය සහ බියගම ආසනවල එක්සත් ජාතික පක්ෂ පෙරනය ජේෂ්ඨයන් හමුවී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ද අජිත් පී පෙරේරා මහතා අදහස් පළ කලේය.

අගමැතිවරයා එහිදී සඳහන් කර තිබුණේ තමන්ට ජයග්‍රහණය කළ හැකි නම් තරග වදින බවත්ය.

ඔහු එය හඳුන්වන ලද්දේ අගමැතිවරයා සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමක් ලෙස බවයි.

71,103 Viewers

6 Comments to “අගමැති රනිල් සමුගැනීම ප‍්‍රකාශ කරයි..?”

  1. සිදත් says:

    සජිත් හොඳයි අපිට රනිල් එපා සජිත් කියන්නේ අමු මැට්ටෙක් වචන දෙකක් කතා කරනකොට දන්නවා සතා කවුද කියල ජයවේවා සජිත් ජනපති අප්ක්ෂක

  2. Vesamuni says:

    matanam hithenne ranil sajith mangala sujeewa ajith mun okkoma loku prodawak me karanne. boru bedillak pennala un piyata chandaya dena janathawa awasana mohethe eka unp nayakayek janadipati tharangayedi dinavana vidiyata salassana viyaparayak.

  3. yvonne- chula says:

    yanna epa tawa horakanna rate salli tiyanawa – dustaya

  4. MD says:

    KELANIYEN KOHOMATH SAMU DEE AWASAN.7 DAWASE DANE DEELATH IWARAI.3 MASE DENNE LANKAWENNMA SAMU DEELAI.RATA WIKUNANA,PAWADENA RANIL BANGAWEWA! BANGAWEWA! BANGAWEWA!

  5. Sun says:

    Due to the political turmoil we cannot trust even an astray dog on the road now. The corruption has gone from the top down to the bottom in Sri Lanka due all sorts of malpractices. It is hard to bring it up now unless we find a honest leader similar to Lee Quan in Singapore.

  6. bANDA says:

    Who is Ajith P? first he has to win banadaragama

Main News