අගමැති රනිල්, හිටපු ඇමති රවී පැය 72ක් අතුලත මාංචු දමා හිරගෙදරට ස්ථිරයි…

January 23, 2018 at 11:01 pm | lanka C news
අගමැති රනිල්, හිටපු ඇමති රවී පැය 72ක් අතුලත මාංචු දමා හිරගෙදරට ස්ථිරයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී ස්ථිර වශයෙන්ම නව ආණ්ඩුවක් පිහිටුවන බවත් එසේ පිහිටුවා පැය 72ක් ඇතුලත අගමැති රනිල් වික‍්‍රමසිංහ, රවි කරුණානායක ආදී බැදුම්කර මගඩියට වගකිව යුත්තත් මාංචු දමා හිරේ දමන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා පවසයි.

බලංගොඩ නගරයේ පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

වංචනිකයන් අපායට ගෙන යන්නේ යයි කියන ජනාධිපතිවරයා බැදුම්කර හොරුන් අල්ලන්න අගමැතිගේ සහාය ඉල්ලන නිසා මේ ආණ්ඩුව යටතේ කිසි ලෙසකින් ඔවුනට දඬුවම් ලැබෙන්නේ නැති බවත් කීය.

18 views

14 Comments to “අගමැති රනිල්, හිටපු ඇමති රවී පැය 72ක් අතුලත මාංචු දමා හිරගෙදරට ස්ථිරයි…”

  1. Sunil says:

    දැන් කීපාරක් කටින් ආණ්ඩු පිහිටෙව්වද මේ ඒකාබඩ්ඩෙ හොරු රැලගෙ ටෝක් විතරයි වැඩ නැ.

    • බන්ඩා says:

      රට යන අත චන්ද ප්‍රතිඵල වලින් කාට කාටත් බලා ගන්න පුලුවන් වේවි

      • mayadunna says:

        මහින්ද අගමැති වුණොත් රවියව ඒ පැත්තට අරගෙන ඇමතිකමක් දෙනවා. ඇලෝසියස්ගෙන් කෝට් ගානක් අරන් හොරකම යට ගහනවා. තමන්ව මරන්න කොටි කාන්තාවක් තියාගෙන හිටපු ජොනී බට්ටට සලකපු හැටි දැක්කනෙ.

    • Nandasoma says:

      අහෝ සුනිල්….. හොරු කවුද කියල ජනතාව දැනගෙන ඉවරයි….!

      යහපාලන ලොක්කො සේරම මහබැංකු හොරකමට සම්බන්ධයි…..!!

    • kamalasirikuruwita says:

      මෙතෙක් ලංකාවේ වෙච්ච ලොකුම බැංකු මංකොල්ලය ගැන සුනිල් අයියලට නෝ ටෝක් නේ ! ලැජ්ජයි අප්පා මෙහෙමත් කඩේ යාමක් ! වෙන මොන බයිලා ගැහුවත් වැඩක් නැහැ.

  2. indunil says:

    eeta kalin kaduwenn kapaewida……………..

  3. උඹලා තවමත් මෝඩයන් මුන් සුපිරි සිදු හොරු උන් ගේ චංඳ පොරොඳු උදව් උපකාර ගැලවුම් කරුවාට සැලකීම් දිපන් තව පුරවා ලැබේ පු…….. පුරවා???????

  4. Nim says:

    LABANA MASA 10 WENEDA RATE BUDDIMATH JANATHAWATA THERANA YAK
    GANEEWE . MAHINDA NAYAKATH WAYATA
    GENA SATANATA JAYAWEWA
    MAGE RATATA THERUWAN SARANI.

  5. රාහුල මල්ලී says:

    මේක ශ්‍රී ලංකාව…. මහ බැංකුව නෙවෙයි.. මුළු ලංකාවෙම තියෙන බැංකු ටික සුද්ද කරන්න පුළුවන්… හැබැයි ඒකට සම්බන්ධ කිසිම කෙනෙක් ඔය කියන හිරගෙවල්වලට යන්නේ නෑ…

  6. emma says:

    Ranil mahindawa beranawa, Mahinda Ranilwa beranawa…… Paw Bayyo …………………….. !

  7. soma says:

    Ara Sunila katha karanne katinda wena thenakinda

  8. Asela says:

    Hi, Pottuwa dinnai, balagena hitapan.

  9. ajith says:

    ae ban raniyaney palawani hora 2 vaniya my tunaya .bola apita baila kiwata antimata vindawaney umbalama tamae.

Main News