අගමැති ‘රාජකීය ටයිකෝට් කල්ලිය’ සමගයි.. විරෝධය පා ස්වාධීන වන එජාප මන්ත්‍රීන් 08 දෙනා මෙන්න.. එජාප ජ්‍යෙෂ්ඨයන් ඔවුන් සමගයි..
December 31, 2018 at 2:10 pm | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‘රාජකීය ටයිකෝට් කල්ලිය’ සමග යලි සුපුරුදු වැඩ අරඹා ඇති බවත් ඊට එරෙහිව පසුපෙල මන්ත්‍රීවරුන් 08 දෙනෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට යන බවත් එජාපයේ ඇමතිවරයෙකු විසින් මෙහෙයවනු ලබන වෙබ් අඩවියක් වාර්තා කර ඇත.
එම වාර්තාව අනුව ස්වාධීන වීමට යන මන්ත්‍රීවරුන් වන්නේ හේෂා විතානගේ, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමිල, චමින්ද විජේසිරි, සුජිත් සංජය පෙරේරා, රෝහිනී කවිරත්න හේමන්ත සිසිර කුමාර යන පිරිසයි.
මෙම පිරිසගේ ක්‍රියාමාර්ගයන්ට සහාය පල කිරීම සදහා එජාප ජ්‍යෙෂ්ඨයන් මෙන්ම තරුණ නායකයින් ඇතුළු විශාල මන්ත්‍රීන් පිරිසක් සිටින බවද වාර්තාවේ සදහන් වෙයි.
අදාල වෙබ් අඩවිය මෙහෙයවන ඇමතිවරයා මුදල් ඇමති ධුරය ගැන මහත් බලාපොරොත්තුවෙන් සිටි අයෙක් වන අතර දරන් ලබා දී ඇති ඇමති ධුරය ගැන තමනට අවබෝධයක් නැති බවත් ප්‍රසිද්ධියේ කියයි.
ඔච්චර ඉල්ලවනම රවී කරුණාට ඕක දීලා දාන්නකෝ, මල කරච්චලේ
බොරු කියන්න එපා, ඔයා රවී නේද?
set eka elu bijja watena thuru bala hidi wisheshayen lanka c news
ඔය කියන එක වැටෙනකම් බලාඉන්නවයි කියල ලඟදි ප්‍රසිද්ධ වේදිකාවක කිව්වෙ ජඩපාලනයට කඩේයන
හාමුදුරු කෙනෙක් නේද?
The irony is the said minister is also wearing “tie – coat” and went to the Royal College. May be Ranil, Malik and Sagala don’t like him because he is not a butterfly.
මේ අය ස්වාධීන උනා කියල ඇති පලේ මොකද ? . අසූච් වලේ ගද නැති කරන්න පුලුවන්ද ? කොන්ද පන තියෙනවා නම් ජනාධිපති හා එක්වන්න.
Ravi should never be the finance Minister of sri Lanka
He will distroy the economy to create a chaotic situation in Sri Lanka so tigers can separate north and east
That is hi ulterior motive.
Some sri Lankan are blind to this truth.
unp konda pana nathi pagarayo. mun ranilta goo bayayi. munge pakse innawada my3 mahathawage editharawa nayakayata abiyoga karala dotta bahinda puluwan dahiriyak athi ekek wath 2014 aga my3 mahatha balasampanna rajapaksalata abiyoga kara dotta bassa. ko ko ko ,unp eke ehema wirayo. mon ta dakkama chu yanooo.
ඕකුන් ස්වාධීන වෙන්නෙ රනිල් ගෙන් අහලයි, ඕකුන්ට ඒ තරමටම කොන්දක් නෑ , මොලයක් නෑ , දැක්මක් නෑ , රට ගැන ආදරයක් නෑ !!. ,නිකංම නිකං රූප විතරයි .
හරියට හරි. මේක ඇවිල්ලා, නායකත්වයට විරුද්ධ වෙලා වෙනත් පක්ෂයකට යන පිරිස වලක්වන්න රනිල්ම නිර්මාණය කරපු සංකල්පයක්.
බලය රැකගන්න මූ යොදන උප්පරවැට්ටි රට රැකගන්න යෙදවූවා නම් අද ලංකාව සිංගප්පුරුවට කිට්ටු වෙලා.
ඕකුන් සේරම රනිල් ලංගින් ගියොත් කලිසමේ මූත්‍රා යන එවුන්.රනිල් මුංගේ දලය ගලවලා තියෙන්නේ.මුං දැන් රනිලගෙ පදේට නටන නයි ටික වගේ.
කරුපයියා මහතා සතොසට දුන්නවගේ නොම්බර එකේ ගේමක් විදුලිබල මණ්ඩලයට දීල කියයි,
“sorry, කරන්ඩ දෙයක් නෑ, මට නොදන්න සබ්ජෙක්ට් එකක් දුන්නහම මේවගේ දේවල් වෙනව”
කියල.