අගමැති ලෙස දිවුරන්න සජිත් නැකැත් බලා අලුත් ඇදුමෙන් මවටත් වැද මගට බසී..
August 17, 2019 at 10:12 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දීම සඳහා ඊයේ දිනයේ සියලු කටයුතු සූදානම් කර තිබූ බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
අගමැතිවරයා ලෙස දිවුරුම් දීම සඳහා සුදුසු නැකත් වෙලාවක්ද බලා අලුත්ම ඇඳුමක් ද සූදානම් කර තිබූ බවද ඔහු සඳහන් කළේය.
අගමැති ලෙස දිවුරුම් දුන් පසු එක්සත් ජාතික පක්ෂ නායකත්වයට හිමිවනු ඇති බව සලකා බලමින් ඒ කටයුත්තට ඔහු සූදානම් වූ නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගසා තිබූ නීති ගැටයක් හේතුවෙන් එම කටයුත්ත නැවතී ගිය බවද ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
There are lot of poor people in SL without having good economic situation send their children to school.
But Sajith after going to Royal unable to pass OL but has earned a degree in foreign country.
This is also type of CORRUPTION.
He has not finished a degree from any university in the world. If he has, why not produce a degree certificate with his name.
Absolutely, those who are demanding Gota’s US Citizenship renunciation certificate never demand
ignorant Sajith to produce his SL O/L, A/L or foreign degree certificates.
Citizenship is a legal requirement, but O/L certificate is not.
අපරාදෙ මේ රනිල් ලොක්කා දාපු නීති ගැටේ නොතියෙන්ඩ ජලනිගෙ ආර්යා සිහින දොලදුක ටික දවසකටවත් සනස ගන්ඩ තිබුන. පවු, ජලනි!
me wirasakaya mun thun denama daenagena karana gamak wenta baerida? mona game gaehuwath unp slfp unta pohottu jayagrahanaya nawathwantanam bae.
මෙරට (ශ්‍රී ලංකාවේ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපතිවරයාට හිතෙන හිතෙන ආකාරයට අග්රාමාත්යධූරට පුද්ගලයන් පත් කළ නොහැක. දැනට අග්‍රාමාත්‍යවරයකු සිටින බැවින් ප්‍රථමයෙන් පවතින අග්රාමාත්යධූරය නීතියානුකූලව හිස් විය යුතුය. ජනාධිපතිවරයාට තම අභිමතය අනුව අග්‍රාමාත්‍යවරයා අස් කළ නොහැක. ඉල්ලා අස්වීමෙන් හෝ මිය යෑමෙන් හෝ අනෙකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අග්රාමාත්යධූරය හිස් වීමට පරිබාහිරව අගමැතිවරයා අස්කළ හැක්කේ විශ්වාස භංග යොජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙනි. හිස් වන අග්රාමාත්යධූරයට නව අගමැතිවරයෙක් පත් කිරීම ජනාධිපතිවරයාට තනි මතයෙන් පත් කළ නොහැක. එයට පාර්ලිමේන්තුවේ මතය විමසා උපරිම වශයෙන් පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය. නව අගමැතිවරයෙක් පත් කිරීමට අගමැති ධුරය හිස් වීම මූළික බැවින් සදහා අගමැති ධූරය අහෝසි කර අභිනව අගමැතිවරයෙක් පත් කිරිමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය නැත. එසේ කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.
සජිත්ට ඉතින් මගට බහිනවා ඇරෙන්න වෙන කරන්න වැඩක් නැහැ. හරක් පැටිය හරක් පැටියම තමා.
Only majorityof UNP MPs will support Sajith anyway. Pohotuwa, TNA, CMC and some UNP MPs wiil not support him. So Ranil still be the PM.
මූට කොන්ද පණ නෑ.
Rohitha Abeygunawardana is an uneducated, antisocialist and a thief.
This kind of people needed to be stopped being elected to the Parliament.