අගමැති ලේකම්වරයෙක් මහා වැලි ජාවාරමක… රහස් පොලිසියෙන් පරීක්‍ෂණ…

February 23, 2022 at 12:00 pm | lanka C news
අගමැති ලේකම්වරයෙක් මහා වැලි ජාවාරමක… රහස් පොලිසියෙන් පරීක්‍ෂණ…

කන්තලේ ප්‍රදේශයේ වැලි ජාවාරමක් සිදු කළ බව කියන අගමැති සම්බන්ධීකරණ ලේකම් වරයෙකු ගැන රහස් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත.

මෙම වැලි ජාවාරම සිදු වී ඇත්තේ අදාළ සම්බන්ධිකරණ ලේකම් වරයා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉහල ධුරයක් දරමින් සිටියදීය.

අදාල පැමිණිල්ල සිදු කර ඇත්තේ කන්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා විසිනි.

කන්තලේ සුරියපුර සමනල පාලම අසළ ල සෝමාවතී උද්‍යානය හා මෝය කටවල් ආශ්‍රිතව සිදු වී ඇති මෙම වැලි ජාවාරමෙන් දැවැන්ත පරිසර විනාශයක් වී ඇති බව අනාවරණය වී ඇත.

15,384 views

4 Comments to “අගමැති ලේකම්වරයෙක් මහා වැලි ජාවාරමක… රහස් පොලිසියෙන් පරීක්‍ෂණ…”

  1. Rajudeen says:

    Polawe pas weli tikath kapiyaw mun merewa. Paulama wenasewa.brata berewa

  2. LalithM says:

    මතකනේ දි මු ජයරත්න ගේ ලේකමා එතනෝල් රේගුවෙන් පන්නන්න ලියුම් දුන්න. මේ ලේකමාලා විදියට ගන්නේ හොරුද?

  3. S malavige says:

    Shutup, නිදොස්කොට නිදහස්

  4. David Milli-banda says:

    If you cant arrest this bugger at least arrest Mahinda for aiding and abetting.
    Disgraceful Mr. Prime Minister the Rajano….
    Oya guuuuuu naganne nathuwa oya lekam wa pannala daanawa or take him into a room at TT and give him a good thrashing.

Main News