අගමැති ලේකම් කෞෂි tiktok වීඩියෝවක…

July 10, 2021 at 2:10 pm | lanka C news
අගමැති ලේකම් කෞෂි tiktok වීඩියෝවක…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් කෞෂි වෙඩිතකාරආරච්චි මහත්මිය ටික්ටොක් ජාලය වෙත මුදා හරින ලද වීඩියෝවක් සමාජ ජාලාවන් හි සංසරණය වෙයි.

ඇය අග‍්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස ඊයේ දිනයේ පත්වීම් ලබා දී ඇත.

නිවේදිකාවක් හා නිරූපන ශිල්පිනියක්ද වන ඇගේ ස්වාමිපුරුෂයා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාය.

143,511 views

12 Comments to “අගමැති ලේකම් කෞෂි tiktok වීඩියෝවක…”

  1. Power says:

    “නිවේදිකාවක් හා නිරූපන ශිල්පිනියක්ද වෙයි” හරිනේ ඉතින්. නිවේදිකාවක් හා නිරූපණ ශිල්පිනියකගෙන් මීට වඩා දෙයක් උනත් බලාපොරොත්තු වෙන්න පුළුවන් බව මේ වීඩියෝව සමාජගත කරපු පුද්ගලයාට සහ මැයට පත්වීම දීපූ අගමැතිතුමාටත් පසු කාලීනව තේරුම් ගැනීමට පුළුවන් වෙයි. 🙄

    • Ranjan R says:

      අනේ ඕවට ඊර්ශියා කරන්ඩ හොද නෑ. ඔය කවුරුත් ඉන්න ටික දොහේ මොනව කරන්නෙත් ඔයිල් ටික මාරුකර ගන්ඩනේ .

      • කැලණියේ නයා says:

        හැබැයි මලේ උන්දැලා ඔයිල් මාරු කරන්නෙත් අපි දෙසීයක් ගෙවල ගන්න හාල් කිලෝවට තුන්සීයක් ගෙවල ගන්න සැමන් ටින් එකට ගෙවන බදු සල්ලි වලිනුයි අපේ නූපන් දරු මුණුපුරොත් උගසට තියල ගත්තු ණයෙනුයි එහෙම නැහ්නම් ඕකෙ කිසිම අවුලක් නෑ.

        • Anuradha says:

          දශක ගණනක් පරණ වුණත් එන්ජින් එකේ ස්ලිවු ගසා නැතිනම් බොර කර නැතිනම් තවමත් හොඳට පිස්ටන් එක වැඩකරනවා මහින්ද බලනවා ඇති කන්‍යාවෝ සමග යහතින් එන්ජින් ක්‍රීඩාවේ යෙදුණොත් තව දිර්ගකාලයක් වැඩවසන්න පුලුවන්වේවි කියා ඉතින් ඇයි අපි ඉර්ශියා කරන්නේ ශිරන්තිට හොඳනම්.

        • මෝලංගිරියා says:

          නයි කයිද සැමන්…?

  2. ගිජුලිහිණි සංදේශය says:

    රීප්ප පොල්ලකින් ගුටි කන බව සීයා
    ආප්ප අන අනා කිව්වලු කුටුම්බයා
    තාප්ප පෙරලන්න මට ඇයි බැරිද කියා
    කේප්ප වැස්සියෙක් ගෙට ගත්තලු මීයා

  3. Nande says:

    මේ සැප ලෝකේ කාටද ඕනේ….. පුදුම සැපක් දෙන්නේ

  4. Jagath says:

    රටට අබ සරණයි!!!

  5. Dan says:

    සිරසේ රැකියාව කලා කියන්නේ සෑම වැඩකටම හොද පලපුරුද්දක් තිබෙනවා කියන එක. අගමැති තුමාගේ නිවැරදි තීරණයක්.

  6. Ulama says:

    Gemba gedara kiwalu..kamak ne loku puthalath inna wane..

  7. Dengu Nona says:

    Dan Sepada ?

  8. සම්පත් says:

    මේ වගේ අයට තැනක් දෙන එක හොදයි මොකද මේ වගේ අයව පිටරට ව්‍යාපෘතිවලට සාකච්ජා කරන්න අරගෙන ගියාම ලේසියෙන්ම ආයෝජකයන්ව නම්මා ගන්න පුලුවන්.

Main News