අගමැති ලේකම් ගාමිණි සෙනරත් මුදල් අමාත්‍යංශ වැඩබලන ලේකම්කමට…?

May 14, 2020 at 11:20 am | lanka C news
අගමැති ලේකම් ගාමිණි සෙනරත් මුදල් අමාත්‍යංශ වැඩබලන ලේකම්කමට…?

මුදල් අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා පත්කිරීමක් සිදු කර නැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ඒ බව සදහන් කරමින් පළ කර ඇති වාර්තා සියල්ල අසත්‍ය බවද එහි ප්‍රකාශකයෙකු පැවසීය.

මේ අතර මුදල් අමාත්‍යංශ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා අසනීප තත්වයක් මත දැනට දින කිහිපයක් නිවාඩු ලබා සිටින බවත් සිටින බවත් එළැඹෙන සදුදා සිට ඔහු නැවත සේවයට වාර්තා කරනු ඇති බවත්ය.

41 views

6 Comments to “අගමැති ලේකම් ගාමිණි සෙනරත් මුදල් අමාත්‍යංශ වැඩබලන ලේකම්කමට…?”

  1. Kalana says:

    ඔන්න මහින්ද ගේ උන් කරගෙන, පී බී කියන්නෙත් මහින්ද ගේ මෝඩ යෙක්නේ

    • Banda says:

      ඔන්න ඔය වැඩේට කබ්‍රාල් වම ගන්ඩ අගමැතිතුමෝ. එතකොට ඔබලාගේ කලින් ආන්ඩුවේ වගේ ලස්සනට වැඩේ කරන්ඩ පුලුවන්. තව ඕනිනම් බැදුම්කර නිකුතුවකුත් කරන්ඩ .

  2. Aurora says:

    UNP,JVP,NGO කාරයෝ ආණ්ඩුවට එරෙහිව කියන්න දෙයක් නැතිව චෝදනා හාමතේ ඉන්නේ. ඒ නිසා මුන් පළමුව බොරු ප්‍රවෘතියක් මවනවා, ඊට පස්සේ ඒක විවේචනය කරනවා. මෙතන වැරැද්ද බොරු කියන එකට එරෙහිව ආණ්ඩුව විසින් නීත්‍යානුකූලව අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීමයි. රාජිතගේ කිඹුල් බොරුව වගේම තව කොතරම් බොරු කථා තියනවද? චම්පික මහින්ද සහ ලෙස්ටර් ජායාරුපයක් විකෘතිකරපු සිද්ධිය පිළිබඳව මොකද කලේ. අනිවාර්යෙන්ම ඒවාට විරුද්ධව නීතියෙන් කටයුතු නොකිරීම ඉතාම බරපතල වැරැද්දක් ආණ්ඩුව කරණ. මොකද රාජපක්‍ෂ වරු විශ්වාස කරණ ජනතාවට එරෙහිව ආණ්ඩුව කරණ වැරැද්දක්. කරුණාකර නීතියෙන් කටයුතු කරලා වන්දි අරගන්න. ඒ වන්දි පෞද්ගලිකව ඕන නැතිනම් විතරක් අරමුදලකට දමලා යම් සමාජසේවාවක් කලොත් බොහොම හොඳයි.

  3. චන්දිමානි says:

    ආටිගල මහතාට ඉක්මන් සුවය පතමු.

  4. සහතික ඇත්ත...........! says:

    සහතික ඇත්ත………..!

Main News