අගමැති වී සජිත් රට හදන ප‍්‍රතිපත්තිය ජනපතිට බාර දෙයි..

June 21, 2020 at 6:31 am | lanka C news
අගමැති වී සජිත් රට හදන ප‍්‍රතිපත්තිය ජනපතිට බාර දෙයි..

ඉදිරි මහ මැතිවරණය ජය ගැනීමෙන් පසු රට ගොඩනගන ආකාරය ගැන ප‍්‍රතිපත්ති ප්‍රකාශනයක් සමගි ජන බලවේග විසින් එළිදැක්වීමට නියමිතව ඇත.

එළඹෙන සතියේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට ඉදිරිපත් කිරීමට නියමිතය.

එහි පිටපතක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද ලබාදීමට එම පක්ෂය බලාපොරොත්තු වෙයි.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ගොඩනැගෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය මත පිහිටා බව ද පක්‍ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

38 views

27 Comments to “අගමැති වී සජිත් රට හදන ප‍්‍රතිපත්තිය ජනපතිට බාර දෙයි..”

  1. Pork says:

    ඇත්තම කතා කලොත් ගෝටා ජනාධිපතිතුමාට මේ අවස්තාවේ උවමනා කරන්නේ ඔහුගේ කීමට අවනත කරගන්න පුලුවන් අගමැති කෙනෙක් …..සජිත් ඒකට සුදුසුයි කියලා මගේ හැගීම…මහින්ද මහතා මෑත කාලයේ කරපු කියපු දේවල් එක්ක ගෝටා ජනාධිපතිතුමාට අවාසියක් මිසක් වාසියක් උනේ නැහැ ………අනික පොහොට්ටුවේ ඉන්න අපේක්ශක කන්ඩායම දැක්කාම අප්පිරියයි ……………..ජනාධිපතිතුමාට සජිත් සහයෝගයක් වෙයි කියලා අපේ හැගීමයි..

    • Porko Haram says:

      අවනත කරගන්න බූරුවෙක් අරගන්න තරන් ගෝටාබය මෝඩ නෑ බන්

  2. T says:

    Paw Kitalaa Hithenawa Mekata Nam Hodatpma Pissu. Nidan Harapu Wata Was Vadilaada Koheda. Buru Putthe Ubage Rata Hadana Master Plan Ekkea Haduwe Hamanayo Set Ekkaada?

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පිස්සෙක් ඌට පිස්සු කියල කවදාවත් කියන්නෙ නෑ. දොස්තරට පිස්සු කියල ඌ හිතාගෙන ඉන්නෙ.

  4. Love nature says:

    සුදු හකුරැ කතාව වගෙයි සජිත් ගේ කතාව ද මීට සමානය. රඡ වාසලට සුදු හකුරැ සපයන්නෙක් විය. දිනක් රඡතුමා ඔහු රඡවාසලට කැදවා හකුරැ සාදන සැටි විමසා සිටියේය. දේවයන් වහන්ස මම මේවා හදන්නේ බොහෝම සැලකිල්ලෙන් හරිම පිරිසුදුවට. උඩට උඩුවියන් බැදලා,පයට පාවාඩ දාලා තමයි,ඔබ වහන්සේට මේවා හදන්නේ. හකුරැ සාදන්නා තැනට සුදුසු ලෙස පිලිතුරැ දුන්නේය. මේ කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමට සිතූ රඡතුමා හකුරැ සාදන්නාගේ නිවසට ගියේය. ඔහු හකුරැ සෑදුවේ අපිරිසිදු වටපිටාවක සිටය. උඩුවියන් හෝ පාවාඩ නැත. රඡු ඒ පිළිබදව ඔහුගෙන් විමසා සිටි විට ඔහු පිළිතුරැ දුන්නේ කියන කොට එහෙමයි.කරන කොට මෙහෙමයි කියාය.

  5. Alapaluwa says:

    පිස්සෙක් ඌට පිස්සු කියල කවදාවත් කියන්නෙ නෑ. දොස්තරට පිස්සු කියල ඌ හිතාගෙන ඉන්නෙ.

  6. ගමරාල says:

    සුදු හකුරැ කතාව වගෙයි සජිත් ගේ කතාව ද මීට සමානය. රඡ වාසලට සුදු හකුරැ සපයන්නෙක් විය. දිනක් රඡතුමා ඔහු රඡවාසලට කැදවා හකුරැ සාදන සැටි විමසා සිටියේය. දේවයන් වහන්ස මම මේවා හදන්නේ බොහෝම සැලකිල්ලෙන් හරිම පිරිසුදුවට. උඩට උඩුවියන් බැදලා,පයට පාවාඩ දාලා තමයි,ඔබ වහන්සේට මේවා හදන්නේ. හකුරැ සාදන්නා තැනට සුදුසු ලෙස පිලිතුරැ දුන්නේය. මේ කතාවේ ඇත්ත නැත්ත සොයා බැලීමට සිතූ රඡතුමා හකුරැ සාදන්නාගේ නිවසට ගියේය. ඔහු හකුරැ සෑදුවේ අපිරිසිදු වටපිටාවක සිටය. උඩුවියන් හෝ පාවාඩ නැත. රඡු ඒ පිළිබදව ඔහුගෙන් විමසා සිටි විට ඔහු පිළිතුරැ දුන්නේ කියන කොට එහෙමයි.කරන කොට මෙහෙමයි කියාය.

  7. Mudiyanse says:

    How can a country build with two different programs with Presidents promises and this man promises. Accept the opposition and get ready to learn how to handle the responsibility in Opposition without our great man Ranil. When i checked Sajith attendance in the Parliament he was in the last 10 of poorest attendees in the last 4 years parliament.

Main News