අගමැති වෙන්න කොන්දේසි දැමූ සජිත්ට විපක්ෂ නායක පුටුවත් නැති වෙයි…
May 12, 2022 at 12:02 am | lanka C news
නව ආණ්ඩුවක් පත් කළ පසු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත.
එම තත්ත්වය මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දරන විපක්ෂ නායක ධුරය ද අහෝසි වී යාමට නියමිතව තිබේ.
ඒ අනුව නව විපක්ෂ නායකයා කවුදැයි ඉදිරියේ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලාසිටියද විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් එය ඔහු මඟ හරිනු ලැබීය.
තනි අලියා රනිලාව අගමැති කිරීම නාකි මයිනාගේම ගේමක්.දැන් ජරාපස්සලා ආරක්ශිතයි.රනිලා ජරාපස්සලා ට විරුද්දව කිසිම පියවරක් ගන්නේ නැති බව නොසැකයි.නාකි මයිනා ගොඩ.