අගමැති වෙන්න මං එනවා.. දැනටමත් සූට් මහගෙනයි ඉන්නේ..- චන්ද්‍රිකා [Video]

March 24, 2018 at 10:35 pm | lanka C news
අගමැති වෙන්න මං එනවා.. දැනටමත් සූට් මහගෙනයි ඉන්නේ..- චන්ද්‍රිකා [Video]

අගමැති තනතුර සදහා කමන් සූට් මහගෙන සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්නවලට පිලිතුරු දෙමින් ඇය කියා සිටියේ ස්ථරවම තමන් අගමැති තනතුරට ඉල්ලන බවයි.

වත්මන් ආණ්ඩුව බලයට ආවේ වසර පහකට බවත් වසර පහ අවසානයේ මිස බලය වෙනස් වීමක් සිදු නොවන බවද ඇය කීය.

මෛත‍්‍රිපාල සිරිසෙන් මහතා ජනාධිපති වූයේද රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වුයේද ජනතා ඡුන්දයෙන් බවත් එය කිසිවෙකුට වෙනස් කල නොහැකි බවත් ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්දයෙන් අදහස් පල කිරීමෙන් ඇය වැලකී සිටියේ තමන් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බව කියමිනි.

55 views

27 Comments to “අගමැති වෙන්න මං එනවා.. දැනටමත් සූට් මහගෙනයි ඉන්නේ..- චන්ද්‍රිකා [Video]”

  1. PISSU PUSHA says:

    PISSU HODATAMA WEDIWELA MARANA BAYATA

  2. Maldeniye Simiyon says:

    EEG ekak karagaththoth narakada aththamme. Artene kiyana behetha thunwelatama gaththama ungak guna lebenawa.

    • Sam says:

      👍 it’s generic name is Benzhexol. Normally prescribed 2mg, twice a day. She may be given at least 4mg each time. 😀😀😀

  3. සුරං says:

    සූට් එක මැහුවේ ” මිනී ඇදුම ද ඇන්ටි ” එහෙම නම් හොදයි.

  4. Sigiri says:

    දැන් ඉන්න කෙනත් ආවේ සූට් මහගෙන තමා..එයාට යන්න වෙලා තියෙන්නේ සූට් නැතිව අත් දෙකෙන් වහගෙන මැඩම්…ඊලගට එනකෙනාටත් එච්චරයි..

  5. Joker says:

    සැර අතල් හොදේ.

    මීට චන්ද්‍රිකා.

Main News