අගමැති වෙන්න මං සූදානම්.. මීලග ජනාධිපතිවරන අපේක්‍ෂකයා ගැනත් මහින්ද හෙලි කරයි..

September 16, 2018 at 10:42 pm | lanka C news
අගමැති වෙන්න මං සූදානම්.. මීලග ජනාධිපතිවරන අපේක්‍ෂකයා ගැනත් මහින්ද හෙලි කරයි..

වත්මන් ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ අගමැති ධුරය ලබා ගැනීම වඩාත්ම සුදුසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පල කර ඇත්තේ දකුණු ඉන්දීය නාලිකාවක් සමගින් අදහස් පල කරමිනි.

තෙදින ඉන්දීය සංචාරය අතරතුරදී රාජපක්‍ෂ මහතා මෙම සම්මුක සාකච්චාව ලබා දී ඇත.

ලංකාවේ වත්මන් ව්‍යවස්ථාව යටතේ අගමැති ධුරය ජනාධිපති ධුරයටද වඩා බලවත් යයිද පවසන හිටපු ජනාධිපතිවරයා නැවතත් ජනාධිපති ධුරයට තරඟ කිරීමේ නීතිමය හැකියාවක් තමනටද ඇති බව විශ්වාස කරන බවද සදහන් කර ඇත.

නමුත් එසේ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද ඒ මහතා සදහන් කරයි.

168 views