‘අගමැති සටනට මං එනවා..’ මසකට පසු සජිත් එලිබහී.. කොලොන්නාවේදී ජනතාව අමතයි..

December 17, 2019 at 4:40 pm | lanka C news
‘අගමැති සටනට මං එනවා..’ මසකට පසු සජිත් එලිබහී.. කොලොන්නාවේදී ජනතාව අමතයි..

ඉදිරි මහ මැතිවරණයේදී තමන් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරවීමට සූදානම් බව පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී තමන් සහ තම පෙරමුණ පරාජයට පත්වූ බවත් එහි සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොලොන්නාව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ට ස්තුති කිරීම සඳහා පැවති ජනහමුව අමතමිනි.

අද දිනයේ පටන් තමන් රට පුරා සියලු ආසනවල තමන්ට ඡන්දය දුන් ජනතාවට ස්තූති කිරීමේ ජන හමුව පවත්වන බවද ඔහු සඳහන් කළේය.

104 views

23 Comments to “‘අගමැති සටනට මං එනවා..’ මසකට පසු සජිත් එලිබහී.. කොලොන්නාවේදී ජනතාව අමතයි..”

  1. nuwaraone says:

    ජයවේවා ඔබතුමාට ….රනිල් සහ ඔහුගේ සමනල් සෙට් එකයි හොරු සෙට් එකයි නැතිව ගමන යන්න…ප්‍රබල විපක්ශයක් හදන්න ඔබතුමාට ශක්තිය ලැබේවා …ගෝටාභය ජනාධිපතිතුමා සමග එක් වී හොඳ දේවල් වලට සහය දෙන්න…වැරදි දේවල් වලට ප්‍රබල විපක්ෂ භූමිකාවක් කරන්න ….එතකොට ගෝටා මහතා වටේ ඉන්න හොරු ටිකත් පාලනය වෙනවා ….

    • Susil says:

      Sajith!
      First of all.
      Be a clean man. Divulge the names of people who rob the country under your ministry.
      If you were involved, refund the money ‘taken by accident’.

  2. gobbaya says:

    Nidhan horage kakul pana nethiwela. Kakul deka madde thiyana ekath pana nethiwela!

  3. මාතර සුනිල් says:

    අපෝ මෙයාගේ ඩයිනමෝ එක මොකටද, හරියගේ එක හොදට වැඩ. බොරු නං අහන්නකො වෛෆ්ගෙන්.

  4. Aurora says:

    ජලනි නෝනා කිව්වා එයා 2020 අවසාන කාලයේ දරු සුරතල් බලනවා කියල. රට ගැන ගෝඨාභය මැතිතුමා බලයි, ඒ ගැන පෙරමඟ ලකුණු පෙනෙනවා. සජිත් මහත්තයා ආපහු නාන්නේ නැතිව ජලනි නෝනා ගැන බැලුවොත් හොඳයි. තමුන්ට පලදීල තියන පියාණන්ගේ ශාපය යටකරගෙන ඒ අසරණ කාන්තාවගේ යම් පෙර පිණක් ඉස්මතුවුනොත් අගමැතිකම කොහොම වුනත් තමුන්ගේ ඊළඟ පරපුර ගැන හෝ හිතා යම් දිනක සතුටුවෙන්න පුළුවන්.

  5. නිළමේ says:

    ඔට්ටු තියල කියන්නේ ” ජනාධිපතිවරණයට ” ගත්ත ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්ද ලක්ෂ 100 අඩු වෙනවා.

  6. නිමල් says:

    නරි නාටක අන්ක දෙක

  7. පොඩි එකා says:

    අනේ මෙහෙම තන්හාවක්… අනේ මෙහෙම ආසාවක්…

  8. chinthana says:

    How much would be the next budget expected to obtain Credit facility… (Loans)…