‘අගමැති සටනට මං එනවා..’ මසකට පසු සජිත් එලිබහී.. කොලොන්නාවේදී ජනතාව අමතයි..

December 17, 2019 at 4:40 pm | lanka C news
‘අගමැති සටනට මං එනවා..’ මසකට පසු සජිත් එලිබහී.. කොලොන්නාවේදී ජනතාව අමතයි..

ඉදිරි මහ මැතිවරණයේදී තමන් එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරවීමට සූදානම් බව පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී තමන් සහ තම පෙරමුණ පරාජයට පත්වූ බවත් එහි සම්පූර්ණ වගකීම තමන් භාර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොලොන්නාව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන්ට ස්තුති කිරීම සඳහා පැවති ජනහමුව අමතමිනි.

අද දිනයේ පටන් තමන් රට පුරා සියලු ආසනවල තමන්ට ඡන්දය දුන් ජනතාවට ස්තූති කිරීමේ ජන හමුව පවත්වන බවද ඔහු සඳහන් කළේය.

114 views

23 Comments to “‘අගමැති සටනට මං එනවා..’ මසකට පසු සජිත් එලිබහී.. කොලොන්නාවේදී ජනතාව අමතයි..”

  1. සරා says:

    එහෙනම් අප ‌ෙහොද ‌ෙහොද ‌ෙකෝලම් ටිකක් බලාගන්න පුළුවන් ‌ෙවෙිවි.හැබැයි පුතෝ ‌ෙමෙිපාරනම් වැඩිය හිනස්සන්න එපා.

    • 🐘🐘 දල නැතිවී.... says:

      හවස් වරුවෙ යනවිට බසයේ තදවී හිරවී
      ලැබුනා අසන්ට සජිතා එනව පුටුව ඕනවී
      බැලුව අවට තව අලි ඉන්නවද දල නැතිවී
      හදවත ඉපිල ගිය සජිතගෙ කුලප්පු සිහිවී

    • hila says:

      අපේ පැත්තෙ එලි බහිනව කියන්නෙ රෙන්න යන එකට. පරාද උන දවසෙ ඉඳංම ස්ජියා එලි බැහැගෙන තමා ඉන්නෙ. ගඳේ බැහැ හිරිකොත අහලකින් යන්නවත් බැහැ.

  2. chandapala says:

    ටියුබ් ලයිට් එක පට්ටු වෙන්ඩ මාසයක්ම ගතවුණා . දෙයියනේ මේ හාදයගේ හැම වැඩක්ම ට්යුබ් ලයිට්ද බොලන් ????

  3. Dilshan says:

    A TV channel promised to pay his debts if he appear as candidate for premiership from UNP. That’s why he’s in business

  4. sw says:

    අංගොඩ කිට්ටුවෙන්ම පටන් අරන් .

  5. Sadda says:

    Moda raja. Rata wate thank karahena yanakota chande iwara welath thiyewi.

  6. Sumith says:

    කකුල් හන්දි පණ නැතුව ඩයිනමෝ මෝටර් upset වෙලා කොහොම කොරනවද මන්දා.

  7. CHAMI says:

    kuruwat amanapa karaganna epa
    one wena welawa kiyanda be

  8. Ayotallah says:

    Sajiths Undara Demala not understood by the majority Sinhalese in south but well Underwood by north and eastern Tamils and Muslims and only they voted for him

  9. මේකට තේරෙන්නෙ නැහැනේ රනිල් දෙන ගේම. යූ ඇන්පීයෙන් මොකා දැම්මත් ආසන 50 ගන්න බැරිබව රනිල් දන්නවා. ජනාධිපතිවරනේ දිනන්න බැරි බව දන්න නිසා වගේ ම මේකත් පරදින බව දන්න නිසා සජිතයව දං ගෙඩියට තියනවා.

  10. බන්ඩා says:

    මෙහෙ ස්තුති කරල වැඩක් නැහැ. යාපනේ යන්න ඔබට ඡන්ද ලැබුනෙ උතුඑ සහ නැගෙනහිරින්

    • susil says:

      Very true!
      Go to areas in the Ealam Map to thank for people who voted for you.
      Sajith! If you take the responsibility of your election loss, go whom from politics!
      UNPiers must look for a leader beyond these jokers.

Main News