අගමැති සදුදා බැදුම්කර කොමිසමට.. හරස් ප්රශ්න අහන්නේ නීතිපති පමණයි.. දප්පුලද ලිවේරා කට වහගනී..
November 18, 2017 at 9:20 am | lanka C news
අගමැති රනිල් වික්රමසිංහ මහතා අනිද්දා දිනයේ බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිට සාක්ෂි ලබා දිමට නියමිතය.
එහිදී අගමැතිවරයාගෙන් ප්රශ්ණ විමසීම සදහා නීතිපතිවරයාම යෙදවීමට තිරණය වී ඇත.
ජනාධිපති කොමිසම තීරණය කර ඇත්තේ අගමැතිවරාගෙන් ප්රශ්න ඇසීම සදහා කනිෂ්ඨ නිලධාරීන් නොයෙදවිය යුතු බවයි.
එනිසා නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය අගමැතිවරයාගෙන් ප්රශ්න විමසීමට නියමිතය.
මීට පෙර අගමැතිවරයා විසින් බැදුම්කර කොමිසමට දිවුරුම් ප්රකාශයක් මගින්ද කරුණු දැක්වීමක් කර ඇත.
Why is Ranil scared of Captain Dappula De Livera?